tag:blogger.com,1999:blog-5031052382448655314.post1699804992637225305..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ප්රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)thilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5031052382448655314.post-50438058884303603142016-08-20T12:48:15.882+05:302016-08-20T12:48:15.882+05:30very good Artical.Thank you''very good Artical.Thank you''
tharu lakunahttps://www.blogger.com/profile/04055071226313331971noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-25165086678875089702012-06-29T10:28:50.242+05:302012-06-29T10:28:50.242+05:30සහතික ඇත්ත යාලුවා..
මගේ පෙර දැක්වු අඩවියේ පල කළ ලි...සහතික ඇත්ත යාලුවා..
මගේ පෙර දැක්වු අඩවියේ පල කළ ලිපියට දිගින් දිගටම අසභ්‍ය කමෙන්ටු ආව ඒ අයගෙන්. මම උත්තර දෙන එක නැවැත්තුවේ නැ. අන්තිමට එයාල කට පියාගෙන යන්න ගියා. එයාල ආවේගයෙන් අපිව බය කරන් තමන්ගෙ මත ව්‍යාප්ත කරන්නයි මාන බලන්නෙ.
අධ්‍යාපනය මිට වඩා ක්‍රමවත් විය යුතුයි. එහෙම වුනොත් මේ වගේ අයට ඔළුව උස්සන්න ලැබෙන්නෙ නැ.thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-49581178742180809092012-06-29T09:42:12.922+05:302012-06-29T09:42:12.922+05:30වටිනා කියන අදහස් ගොන්නක්. සැබවින්ම බුදුන් වහන්සේ ල...වටිනා කියන අදහස් ගොන්නක්. සැබවින්ම බුදුන් වහන්සේ ලංකාවේ උපන්නාය කියන මතවාද දරන්නන් බොහෝ විට කරලා තියෙන්නේ පවතින මූලාශ්‍රයක් විකෘති කරලා තමන්ට වාසි සහගත විදිහට දක්වපු එක.

ඒක අවස්ථාව කීපයකදීම ඔප්පු කරලා පෙන්නුවාම ඊළඟට ඔවුන් කළේ සංවාදය මග හැරීම එහෙමත් නැත්නම් ඔබටත් වුණා වගේම මඩ ප්‍රහාර ආරම්භ කිරීම.

ඉතිහාස ගවේෂණය නිවහල් චින්තනයෙන් කරන්න ඕනේ. ඒ වගේමයි ඒ ගවේෂණෙය්න් හොයාගන්න කරුණු අනිත් අයටත් පිළිගන්න පුලුවන් වෙන්න ඔප්පු කරලා පෙන්නන්නත් ඕනේ. අන්තවාදය ඔළුවේ තියාගෙන කෑ ගැහුවාට නම් වැඩක් වෙන්නේ නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-55137402633555294182012-06-28T23:47:29.400+05:302012-06-28T23:47:29.400+05:30ස්තූතියි යාලු....
හැමදාම වගේම ඔයාගෙ දිරිගැන්විම මට...ස්තූතියි යාලු....
හැමදාම වගේම ඔයාගෙ දිරිගැන්විම මට සතුටක්... ශක්තියක්...thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-77333088697351313782012-06-28T23:45:21.667+05:302012-06-28T23:45:21.667+05:30ඔවු යාලුවා, ඒව මුලාශ්‍ර මත පදනම් වෙලා සිරුවෙන් කරන...ඔවු යාලුවා, ඒව මුලාශ්‍ර මත පදනම් වෙලා සිරුවෙන් කරන්න ඔන දේවල්. ඉතිහාසයේ කරන්නේ උපකල්පන ඉදිරිපත් කරන එක. කොයිම අවස්ථාවකවත් නිගමන දෙන්නෙ නෑ. මොකද තාක්ෂනේ දියුණුවත් එක්ක සොයාගත් දත්ත දිනෙන් දින අලුත් වෙනවා.
ඒ වගේම තමයි, පොතට සිමා වෙලා ඉතිහාසය හොයන්න බෑ..

ඔයා දෙවෙනියට දක්වන කාරනාව සහතික ඇත්ත. අද වෙද්දි ඉතිහාසය උපකාරයෙන් කරන්නෙ බලල්ලු ලවා කොස් ඇට බැවිමක් වගේ දෙයක්. ඉතිහාසයේ වැදගත් සාධක ගනිකා වෘත්තියේ යොදවලා නිරවුල් ඉතිහාසයත් අවුල් කරනවා. ඒ වගේම සමාජය වැරදි ආකල්ප වලින් දූශනය කරනවා. මම ඉහත ලිපියට යොදපු සබැදියට ගියොත් මේ තත්වය වටහා ගන්න පුළුවන් වේවි.thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-43790085754110501012012-06-28T21:38:25.877+05:302012-06-28T21:38:25.877+05:30ආයෙමත් හොඳම ලිපියක්ආයෙමත් හොඳම ලිපියක්වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-34330076257492142842012-06-28T21:10:29.843+05:302012-06-28T21:10:29.843+05:30මරු! ඒත් විද්‍යාත්මකව කරන්න පුළුවන් ඔප්පුකිරීම්වලත...මරු! ඒත් විද්‍යාත්මකව කරන්න පුළුවන් ඔප්පුකිරීම්වලත් සීමාවක් තියෙන්න පුළුවන් නේද? ඒ නිසාම ගෙවුණු ඉතිහාසය කියන්නෙ විශ්වාස කරන්න අමාරු එකක්. නමුත් අපට යම් දුරකට පිලිගන්න පුළුවන් පොදු තැනක් නැති වෙන්න බෑ.

ප්‍රශ්ණෙ තියෙන්නෙ වර්තමානය තීරණය කරන්න ඉතිහාසයේ තියෙන ඕනම දෙයක් අමුවෙන් පාවිච්චි කරන එක. ඒකෙන් වර්තමානය විනාස වෙන්න පුළුවන්. වෙන්නෙත් ඒක. එක එක්කෙනා කියවන විධි වෙනස්නේ... මම නම් ඉතිහාසය ගණන් ගන්නෙ කතාවක් විධියට. ඒකෙ ලොකු පාඩම් තියෙනවා. අවුල් තැන් අමතක කරල දානවා. පාඩුවක් නම් නෑ ;-)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-50695041401187557932012-06-28T19:07:00.359+05:302012-06-28T19:07:00.359+05:30ඔවු ඇත්ත. නමුත් මා ඔය කාරණය කතා කරන්නට ගිය නිසා පි...ඔවු ඇත්ත. නමුත් මා ඔය කාරණය කතා කරන්නට ගිය නිසා පිරිසක් වටවි මට වාග් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මට පමණක් නොවේ මගේ මවුපියන්ටත් අපහාස කළා. ඒ බුදුන් ලංකාවේ ඉපදුනාය කියා තර්ක කරන්නට වලිකන ඇත්තන්ගේ චින්තනය.
හැකිනම් මේ සබැදීයේ ඇති කමෙන්ටු බලන්න.

http://sanskaravinivida.wordpress.com/2012/06/09/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%90/#comment-293

ඔබ කියනා සේම, බුදුන් වදාල ධර්මය කුමක්දැයි නිවැරදි ආකල්පය ඇත්තේනම් මෙවන් දෑ පසුපස කිසිවිටෙක යාමට අවැසි වන්නේ නෑ.. මෙවන් පිරිස් හදන්නේ තමන්වම රවට්ටා ගනිමින් අන් අයත් රැවටිමට මාන බැලිමthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-31183308136410617822012-06-28T18:59:03.136+05:302012-06-28T18:59:03.136+05:30ස්තූතියි යාලුවා...ස්තූතියි යාලුවා...thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-91496326612350000502012-06-28T18:58:23.912+05:302012-06-28T18:58:23.912+05:30ඔබ කිව කතාව ඇත්ත සහෝදරයා. රට ජාතිය ආගම තමන්ගෙය කිය...ඔබ කිව කතාව ඇත්ත සහෝදරයා. රට ජාතිය ආගම තමන්ගෙය කියන මානසිකත්වය යටතේ ඉතිහාසය හදාරන්නට ආවොත් කවමදාකවත් නිවැරදි ගවේශකයෝ බිහි වන්නේ නෑ. සත්‍ය සත්‍ය වශයෙන්ම ලොවට දෙන්නනම් අපි හැම බැදීමකින්ම නිදහස් වෙලා නිරවුල් මානසිකත්වයෙන් හිතන්න පුරුදු වෙන්න ඔන.
නමුත් අපේ ගොඩක් අය නොකරන දෙයක් තමයි ඒක. පාසල් මට්ටමේ සිට නිවැරදි චින්තනයක් ප්‍රගුණ කරවිය යුතුයි. එවිට හැකිවේවි නිවැරදි දේ නිවැරදි ලෙස දකින්න.

මහාවංශය ගැන කියනවනම් නිවැරදිම මූලාශ්‍රයක් විදිහට ඒක මතම විශ්වාසය තබල කටයුතු කරන්න බෑ. එහෙම කළොත් සත්‍ය ඉතිහාසය වැලලිලා යතවා. මූලාශ්‍ර එකක් මත එකක් පෝශණය වෙනවා. අන්න ඒ ක්‍රමවේදය අපි නිසි පරිදි අධ්‍යයනය කළ යුතුයි.thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-22577999929307890092012-06-28T15:29:51.243+05:302012-06-28T15:29:51.243+05:30හොඳ ලිපියක්..... කොහොමත් ඉතිහාසය, ජාතිය, ආගම, දේශප...හොඳ ලිපියක්..... කොහොමත් ඉතිහාසය, ජාතිය, ආගම, දේශපාලනය ආදී හැම විෂයක් දෙසම අපක්ෂපාතී ව බලන්න පුළුවන් නම් යතාර්ථය තේරුම් ගන්න පුළුවන්. හැබැයි අමිල කිව්ව වගේ එකෙන් කස්ටියගේ ආතල් කැඩේනවා.........Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-24675994880116882312012-06-28T15:17:44.490+05:302012-06-28T15:17:44.490+05:30ඉතිහාසය කියන්නෙ විද්‍යාත්මකව ඔප්පු කරගත යුතු දෙයක්...ඉතිහාසය කියන්නෙ විද්‍යාත්මකව ඔප්පු කරගත යුතු දෙයක්...ඒත් අද කාලෙ නෙවෙන්නෙත් ඒක තමයි..අපේ රට දුප්පත් රටක් නිසා පුරාවිද්‍යා ගවේෂණවලට ලොකු බලයක් යොදන්න විදියක් නෑ. සමහර පුරාවිද්‍යා පරීක්ෂණ කරන යන්ත්‍ර සූත්‍ර විශාල ගණනක් වෙනවා රුපියල් වලින්..ඉතිං ඒ වගේ රටක ඉන්න අපි අර පොත මේ පොත බලාගෙන බයිලා ගහනවා.
ඔබ කියන ආකාරයට බැලුවත් මහාවංශය කියන්නෙ බොරුවක්. මහාවංශයෙ කියල තියෙන විදියට කාල ගණනය කලොත් අවුරුදු පනස් ගානක් කවුරුත් රජෙක් නොමැති කාලයක් එනවා. අනික මහාවංසහෙ කියන කාලෙදි මෙහේ දේවානම් පියතිස්ස ඉන්නව කියන කාලෙ එහේ අසෝක රජතුමා ඉපදිලාවත් නැතිලු...
නිසි අධ්‍යනයක් අවශ්‍යයි..ඒත් ඒ හැමවිටම අපිට සිංහල බොදු ලකුනු ඔප්පු කරන්න බැරිවෙයි..අපෙ පෞඩත්වය පෙන්වන්න බැරිවෙයි...ආන්න එතන අපේ ආතල් එක කැඩෙන එකට තමයි කස්ටිය බය.....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-61809900958161936832012-06-27T13:13:39.917+05:302012-06-27T13:13:39.917+05:30ඔව් ඇත්ත, අපි හැම විටම හිතන්නෙ එකම කාරණයක් ගැන, එහ...ඔව් ඇත්ත, අපි හැම විටම හිතන්නෙ එකම කාරණයක් ගැන, එහෙමත් නැත්නම් අපේ ඇස ගිය එකම ඉසව්වක් ගැන,නමුත් ඒ කාරනය හෝ වස්තුව බිහිවීමට හේතු වූ මූලාශ්‍ර , සමාජ සිද්ධි, ඊට එකතුවන වෙනත් සාධක ගැන තැකිමක් කරන්නේ නෑ. ඊට පස්සේ එළඹ ගත්ත මතයේ ඉඳන් තර්ක කරනවා.ඔබ කියලා තියන හැටියට "අන්ධයාට කිරේ සුදු පාට පෙන්නීම" වගේ දෙයත් තමයි වෙන්නේ.

අනෙක් කාරනය ඇත්තටම අපිට වැදගත් වෙන්නේ "බුදුන් වදාල ධර්මය තුළ තිබෙන චින්තනය "මිස බුදුන් අයිති ලංකාවටද ඉන්දියාවට ද කියන කාරනය නෙවේ. බෙහෝ දෙනෙක් වටහා ගන්නේ නැත්තේ මේ කාරණයයයි.
මේවගේ කරුණු මිනිසුන්ගේ පාරම්පරික චින්තන රටාවන් වෙනස් කිරිමට ගොඩක් ඉවහල් වෙනවා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-42366740476984340612012-06-26T12:54:08.128+05:302012-06-26T12:54:08.128+05:30සහතික ඇත්ත ...සහතික ඇත්ත ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.com