tag:blogger.com,1999:blog-5031052382448655314.post2083598743741083232..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: අමතක මතකthilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5031052382448655314.post-45606063657854424922013-04-13T19:46:28.887+05:302013-04-13T19:46:28.887+05:30ඔයාටත්, පවුලේ සැමටත්.... සුබම සුබ නව වසරක් වේවා කි...ඔයාටත්, පවුලේ සැමටත්.... සුබම සුබ නව වසරක් වේවා කියල මමත් ප්රාර්ථනා කරනවා :) .....thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-81668170398639391792013-03-27T19:05:58.677+05:302013-03-27T19:05:58.677+05:30බොහොම ස්තූතියි......
දැන්නම් මොකුත්ම ලියවෙන් නැති ...බොහොම ස්තූතියි......
දැන්නම් මොකුත්ම ලියවෙන් නැති තරමට හිත හිස් වෙලා වගේ දැනෙනවා... :(thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-16287029255381906222013-03-27T19:05:05.173+05:302013-03-27T19:05:05.173+05:30ස්තූතියි නගාස්තූතියි නගාthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-39545176969916198502013-03-27T19:04:47.033+05:302013-03-27T19:04:47.033+05:30කාටත්.... මං හිතන්නෙ
එසේම වේවා...!!!කාටත්.... මං හිතන්නෙ

එසේම වේවා...!!!thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-62236588395842926932013-03-27T19:04:11.534+05:302013-03-27T19:04:11.534+05:30සමහරවිට හිටිහැටියෙ මතක් වෙනව පරණම පරණම පරණම මතකයන්...සමහරවිට හිටිහැටියෙ මතක් වෙනව පරණම පරණම පරණම මතකයන්
අනේ ඒව මොන තරම් මිහිරිද?
අස්පර්ෂිත සුන්දරත්වයthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-52750925518508371802013-03-27T18:55:23.259+05:302013-03-27T18:55:23.259+05:30අයියෝ...........අයියෝ...........thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-54343966880712119712013-03-26T21:29:14.895+05:302013-03-26T21:29:14.895+05:30කියන්න දෙයක් නෑ මෑත කාලයේ ඔබ අතින් ලියවුණ හොදම කවි...කියන්න දෙයක් නෑ මෑත කාලයේ ඔබ අතින් ලියවුණ හොදම කවියක්. හරියටම සිතුවමක් වගේ..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-39381851990691896272013-03-23T21:37:06.747+05:302013-03-23T21:37:06.747+05:30හ්ම්ම්... මම කැමති මේ සිතුවිල්ලට. හ්ම්ම්... මම කැමති මේ සිතුවිල්ලට. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-90003704314806021182013-03-23T19:20:47.211+05:302013-03-23T19:20:47.211+05:30මටත් එච්චර නිච්චියක් නම් නෑ :)
සුභ වේවා!!! රාජ සම...මටත් එච්චර නිච්චියක් නම් නෑ :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-35252278029721656372013-03-23T13:14:03.624+05:302013-03-23T13:14:03.624+05:30මගේ ජිවිතේ මම ගනු දෙනු කල දේවල් වලින් ගනු දෙනු කරන...මගේ ජිවිතේ මම ගනු දෙනු කල දේවල් වලින් ගනු දෙනු කරන්න අමාරුම දේ තමා මතකය. ඒක කරන එක ලේසි නැහැ. මතකය පරණ වෙනවද මට ඒක තමා හිතා ගන්නම බැරි.

රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-23485226738104662982013-03-23T10:03:06.604+05:302013-03-23T10:03:06.604+05:30මට මතක නැහැ :(මට මතක නැහැ :(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-4471644380287544242013-03-22T21:03:11.258+05:302013-03-22T21:03:11.258+05:30ඇත්ත...... ඇත්ත...... thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-91342401467740764242013-03-22T21:02:24.251+05:302013-03-22T21:02:24.251+05:30හ්ම් හ්ම්.............. :)
@ හිතමින්.....
අමතකයි...හ්ම් හ්ම්.............. :)
@ හිතමින්.....

අමතකයි
නිලංකාරයි
මතකයthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-17304220481003376052013-03-22T21:02:22.893+05:302013-03-22T21:02:22.893+05:30මහන්සිවෙලා අමතක කරන්න හැදුවම අයි මතක වෙනවා.හැමදේම ...මහන්සිවෙලා අමතක කරන්න හැදුවම අයි මතක වෙනවා.හැමදේම කාලයට ඉඩ දෙන්න Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-14400367011360287482013-03-22T21:01:07.810+05:302013-03-22T21:01:07.810+05:30බලෙන් එපා.... ඉබේ අමතක වෙන්න අරින්නබලෙන් එපා.... ඉබේ අමතක වෙන්න අරින්නthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-32172224079069923522013-03-22T20:44:09.196+05:302013-03-22T20:44:09.196+05:30මතකයන් අමතක කරන්න එපා...අමතක වේවි..මතකයන් අමතක කරන්න එපා...අමතක වේවි..වයර් අමුනන මමhttps://www.blogger.com/profile/04270153027989694053noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-87768113479747831902013-03-22T20:42:34.681+05:302013-03-22T20:42:34.681+05:30සිතන්න එය ආලෝකයක් නොවන බව
අමතක මතකයේ ගස් ගල් පෙරලා...සිතන්න එය ආලෝකයක් නොවන බව
අමතක මතකයේ ගස් ගල් පෙරලා
නව ලොකයක් තනන
සැඩ ජල පහරක් බව...

අහුමුළු සියල්ල අලුත් කරන
මකුළුදැල් සියල්ල පිසදා දමන
වේගවත් ජල පහරක් බව
සිතන්න...
වයර් අමුනන මමhttps://www.blogger.com/profile/04270153027989694053noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-84624306552681623672013-03-22T20:40:57.291+05:302013-03-22T20:40:57.291+05:30මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ............මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ............අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.com