tag:blogger.com,1999:blog-5031052382448655314.post3422035568106984636..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: සිතිවිල්ලේ මංthilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5031052382448655314.post-42493885020532314862013-01-08T19:19:55.203+05:302013-01-08T19:19:55.203+05:30බොහොම ස්තූතියි........... :)බොහොම ස්තූතියි........... :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-5773278391587383022013-01-07T14:23:20.326+05:302013-01-07T14:23:20.326+05:30ඔබට හොද ලිවීමේ හැකියාවක් තියෙනවා.ඔබට හොද ලිවීමේ හැකියාවක් තියෙනවා.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-34302466684786103582013-01-06T19:46:25.365+05:302013-01-06T19:46:25.365+05:30හිතට එන ඕන දෙයක් කියල යන්න

විවෘත්තයි ඔබේ අදහස්...හිතට එන ඕන දෙයක් කියල යන්න

විවෘත්තයි ඔබේ අදහස් සියල්ලට.... සිතිවිලි සියල්ලට.....thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-55172741278360289792013-01-06T02:22:24.131+05:302013-01-06T02:22:24.131+05:30මම පොඩි කාලෙ දුක් උනා ගෙදරින් පිට ඉන්න උනාට ඒත් දැ...මම පොඩි කාලෙ දුක් උනා ගෙදරින් පිට ඉන්න උනාට ඒත් දැන් සතුටුයි මට හුන්ගක් තැන් වල යන්න වාසනාව ලැබුනට.මගේ පාසල් ජීවිතේ අවුරුදු 12ක් ඇතුලත පාසල් 6කට යන්න ලබුන.ඒකෙන් මම ජීවිතෙ ගැන හිතන විදිය හැම තප්පරේකදිම වෙනස් උනා. කියන්න හුන්ගක් දේවල් තිබුනත් මට අයිති නැති තැනක් නිස මම යනව. ඔයා ආයෙ ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි.Cathttps://www.blogger.com/profile/12378705380923245681noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-47028109379060035362013-01-05T08:33:27.056+05:302013-01-05T08:33:27.056+05:30වෙනසකට කියල මොන දේ කලත් හැමෝම මුල ඉඳලම කරලා තියෙන්...වෙනසකට කියල මොන දේ කලත් හැමෝම මුල ඉඳලම කරලා තියෙන්නේ එකම චක්රයක් වටේ කැරකෙන එක (බොහෝදුරට)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-66715428630019616772013-01-05T08:24:39.726+05:302013-01-05T08:24:39.726+05:30අපි හැමෝගෙම ජීවිත කා වටා හෝ ජීවිත කාලය පුරාම කරකැව...අපි හැමෝගෙම ජීවිත කා වටා හෝ ජීවිත කාලය පුරාම කරකැවෙනවා.පුංචිම කාලේ අම්මගේ ලෝකය වටා කරකැවෙන අපේ ජීවිත පසුකාලීනව තමන්ගේ දරුවන් වටා කරකැවෙනවා. මේ අතර තුර බොහෝ චරිත ඇසුරේ අපි කරකැවෙනවා.
මම සමකය වටේ ලියන නලින්
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-68188239753440882732013-01-05T08:23:48.594+05:302013-01-05T08:23:48.594+05:30මගේ උත්සාහය දැන් ඒ කැරකෙන පංකාවෙන් බිමට බහින්න මගේ උත්සාහය දැන් ඒ කැරකෙන පංකාවෙන් බිමට බහින්න thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-46970550832816945182013-01-04T23:12:23.263+05:302013-01-04T23:12:23.263+05:30හැමෝගෙම ජීවිත සීලිමෙ පංකාව වගේ හැමදාම එකම තටු තුන ...හැමෝගෙම ජීවිත සීලිමෙ පංකාව වගේ හැමදාම එකම තටු තුන එකම විදියට කැරකෙනවා කැරකෙනවා කැරකෙනවාAnonymoushttps://www.blogger.com/profile/03220502271932881525noreply@blogger.com