tag:blogger.com,1999:blog-5031052382448655314.post4491043496306529771..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: කට වට කර වැට බැඳීම සහ කම්මලේ බල්ලා සේ සිටීම.thilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5031052382448655314.post-44301205084080481852012-09-20T20:55:20.156+05:302012-09-20T20:55:20.156+05:30අපේ පැරණි අයහොඳට නරකට දෙකට කටමය. කිව්වේ නිකම්ම නෙව...අපේ පැරණි අයහොඳට නරකට දෙකට කටමය. කිව්වේ නිකම්ම නෙවෙයි.මේ අදහසට එකඟයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-72709869620655872232012-09-20T17:37:20.569+05:302012-09-20T17:37:20.569+05:30බොහෝම ස්තූතියි...........
යාලුවෙක්ගෙ උදව්වෙන් හොයා...බොහෝම ස්තූතියි...........
යාලුවෙක්ගෙ උදව්වෙන් හොයා ගත්තෙ........ ^_^thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-21459605104106537502012-09-20T17:36:32.866+05:302012-09-20T17:36:32.866+05:30ඔබේ අදහසට මම එකගයි
නමුත් මෙහෙම පිරිසකුත් ඉන්නවා
කව...ඔබේ අදහසට මම එකගයි
නමුත් මෙහෙම පිරිසකුත් ඉන්නවා
කවුරු මොන දේ කිවත් ස්වමතයේම එල්ලිලා ඉන්න අය. එතනින් එහාට කිසි දෙයක් හිතන්නෙ නැහැ. ඒ අයට නැවත තමන් ගැන හිතන්න ඔබ ඔය කීවු ක්රමය උපකාරී වේද මංද.... ඒකනම් මට ගැටළුවක්....
ළගදි වුන අත්දැකිමක් නිසයි ඒ පිළිවෙත හරියාද කියලා හිතන්න අමාරු :(thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-45498285460041730962012-09-20T17:32:30.334+05:302012-09-20T17:32:30.334+05:30ඒක ඇත්ත
මට මේ ලගකදි වුන සමිප අත්දැකිමක් තියනවා
කතා...ඒක ඇත්ත
මට මේ ලගකදි වුන සමිප අත්දැකිමක් තියනවා
කතා කළ යුතු තැනට කවුරුත් නැහැ
නමුත් වැරදි දේට හූමිටි තියන්නනම් ඕනෑතරම් සෙනග ඉන්නව දත කට මැදගෙන :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-31225529420555908242012-09-20T14:40:43.847+05:302012-09-20T14:40:43.847+05:30කියන්න අමතක වුණා... ටෙම්ප්ලේට් එක ලස්සණයි...කියන්න අමතක වුණා... ටෙම්ප්ලේට් එක ලස්සණයි...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-34097467971201343252012-09-20T14:39:50.861+05:302012-09-20T14:39:50.861+05:30හ්ම්ම්... ඇත්ත කතාව... එකම මතයක එල්ලිලා ඉන්න අයත් ...හ්ම්ම්... ඇත්ත කතාව... එකම මතයක එල්ලිලා ඉන්න අයත් එක්ක තර්ක කරන්න යන්නේ ඊටත් වඩා මෝඩයෝ... හැබැයි එහෙම අයත් එක්ක තර්ක කරන්නත් ගැලපෙන ක්රමවේද තියෙනවා.... සමහරු ඉන්නවා තවත් කෙනෙක් එක්ක කතා කරන විදිහ ඉගෙනගෙන තියෙන අය... එයාලා කතා කරනවා ඒ වගේම අපි කතා කරනකොට කට වහගෙන ඇහුන්කම් දෙනවා.... කතාකරන හැටි ඉගෙන ගත්ත නැති අය කරන්නේ කතා කරන එක විතරයි... එයාලා ඇහුන්කම් දෙන්නේ නෑ... මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම ඔය කියන දෙවර්ගෙන් එක වර්ගයකට අයිති වෙනවා... මේ පෝස්ට් එකේ ලියලා තියෙන්නේ ඔය කිව්ව දෙවනි වර්ගයේ පිරිස ගැන... එහෙම අයට එකම වචන මාලාවක් භාවිතා කරලා පිළිතුරු දෙන එක සාර්ථක ක්රමයක්... අපි කියන්න යන අදහස හොඳින්ම ඇතුළත් වෙන වචන 5ක් 6ක් හොඳින් ගලපලා එයා කියන කියන හැම දේකටම පුන පුනා කීමෙන් එයාගේ කතාවේ ශබ්දය අඩු වෙනවා විතරක් නෙවෙයි එයා ඒ ගැන හිතන්න ගන්නවා... වැරදි දේ වෙනස් කළ යුතුයි... වැරදි දේ වෙනස් කළ හැකියි...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-82097738098020690582012-09-20T13:59:22.629+05:302012-09-20T13:59:22.629+05:30සපුරාම එකගයි.සමහරු ඔහේ කියවනවා.අනේ ඉතින් එයාට වැඩක...සපුරාම එකගයි.සමහරු ඔහේ කියවනවා.අනේ ඉතින් එයාට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ.හැබැයි සමාජ අසාධාරණයකට විරුද්ධව කතා කරන්න ආසාවට එකෙක් හොයාගන්න නෑ.මම නම් හැකි තරම් අසාධාරණයට විරුද්ධව කතා කරනවා.ඒ වගේම හැංගිලත් තියෙනවා.කොහොම නමුත් අද මිනිස්සු කටින් නම් හරි හමන් වැඩක් ගන්නේ නෑ.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.com