tag:blogger.com,1999:blog-5031052382448655314.post5680236149974307418..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: නැති ප්‍රශ්න ඇති කරගෙන, ඒවා කරපින්නා තත්පරෙන් තත්පරයට අඩිය තියන සමාජයට - ටොපි පෙන්නා දෙවියන් රැවැට්ටීමට උගන්වන ජනමාධ්‍යthilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5031052382448655314.post-33078972008886957332014-01-19T19:29:14.663+05:302014-01-19T19:29:14.663+05:30ඔය ටොපි,සීනි බෝල එහෙම අර රුපියලට දෙකට ගන්න පුළුවන්...ඔය ටොපි,සීනි බෝල එහෙම අර රුපියලට දෙකට ගන්න පුළුවන් ඒවා නෙමේ. ;)

හරි වැරැද්ද හොයාගන්න බැරි ලෝකයේ මිනිසුන් නොමග යාම පුදුමයක් නොවේ..
මම නං TV බලන්නේ බත් ටික බඩට දාගන්න වෙලාවට විතරයි.එත් බලන්නේ නෑ නේ.කොච්චි එහෙම කැවුනොත් කියලා.අහනවා විතරයි.
වයර් අමුනන මමhttps://www.blogger.com/profile/04270153027989694053noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-6648388673747160632014-01-19T10:18:16.366+05:302014-01-19T10:18:16.366+05:30පළමුවැනි කාරණේ ගැනනම් මට මෙලෝ දැණුමක් නැත.
මේ දෙව...පළමුවැනි කාරණේ ගැනනම් මට මෙලෝ දැණුමක් නැත.
මේ දෙවැනි කාරණය ගැනය....,

රටේ එකාලගෙ තඹ සතේ පවා සල්ලි පශ්චාත් යටත්විජිතවාදී ප්‍රයෝග වලින් චීනුන්ට අපේම උන් පටවද්දි, මෝඩ ගෑණූ මිනිස්සුන්ගෙ ඉහමොළ අස්සට මැටි රිංගවලා උන්ගෙ ඉතිරි වෙලා තියන හොඳ සිහියත් නැත්තටම නැති කරන්න චීන විප්‍රකාර ගෙනෙන්නේ අපේ රටේ එකාලමයි. නැද්ද හා....?thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-26823169650264178512014-01-19T10:15:03.609+05:302014-01-19T10:15:03.609+05:30අදනම් ඒක හොඳට මාකට් කරන්න පුළුවන් සිස්ටම් එකක්අදනම් ඒක හොඳට මාකට් කරන්න පුළුවන් සිස්ටම් එකක්thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-7413083195617626532014-01-19T10:11:54.281+05:302014-01-19T10:11:54.281+05:30බොහොම ස්තුතියි.... අල්පේච්ඡ ථේරවාදය අත්හැර ලෞකිකත්...බොහොම ස්තුතියි.... අල්පේච්ඡ ථේරවාදය අත්හැර ලෞකිකත්වයට බර වැඩි ෆෙන්ෂුයි පස්සෙ මිනිස්සු රැළට දුවනවා. දවසක් රේඩියෝ එකේ වැඩසටහනකට කතා කරපු ගෑණු කෙනෙක් කියනව ඇහුණා..., දහම් පාසල් ගියත් අපි කවදාවත් මේ වගේ උතුම් ධර්මයක් ඉගෙනගත්තෙ නෑ කියලා. ඒ කීවේ ෆෙන්ෂුයි ගැන..

අන් මංදා කාගේ වරදද කියලා.

අර ඝන දෙවියන්ගෙ නම් එකසිය අට අර දේෂකයා ලියපු අලුත්ම පොතේ තියෙනවය, ඒ පොත මිලදි ගන්නය කිවනේ :) හි හී.... ඝන දෙවියන්ගෙ නමුත් හෙන මිලයි නෙවthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-9702183687256710082014-01-19T10:07:06.786+05:302014-01-19T10:07:06.786+05:30හ්ම්.... බෞද්ධ අපිට බුදුන්ට වඩා ඉහළ දෙවි කෙනෙක් නැ...හ්ම්.... බෞද්ධ අපිට බුදුන්ට වඩා ඉහළ දෙවි කෙනෙක් නැති වුණත් මිනිස්සු අද හිතන් ඉන්නෙ ණයට ගත්තු හිංදු දෙවියො තමයි සිතූ පැතූ හැම සම්පතක්ම දෙන්නෙ කියලනෙ අයියේthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-64528209922401959822014-01-19T10:05:37.697+05:302014-01-19T10:05:37.697+05:30ඒව හොඳ වැඩඒව හොඳ වැඩthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-77208466286050940322014-01-18T17:59:21.311+05:302014-01-18T17:59:21.311+05:30විශ්වීය ඥයානය කියන දෙටනම් ඔය සාර්ථකත්වය කියන දේ ගෙ...විශ්වීය ඥයානය කියන දෙටනම් ඔය සාර්ථකත්වය කියන දේ ගෙනත් දෙන්න පුළුවන් .. එකට යටි සිතට ධනාත්මක චින්තන රූප මාධයෙන් ඇතුල් කරන්න ඕනි ...

ඔක්කොම රෙද්දවල් වලට ඉතින් චීනෙන් නේ ආධාර .. ආශ්චර්යේ තමා .. *_*Anonymoushttps://www.blogger.com/profile/07259377149533750600noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-38396746708056316552014-01-17T16:29:48.447+05:302014-01-17T16:29:48.447+05:30එදා ඉදන්ම අපි කොලේ අනුන්ගේ ටොපි කාපු එක තමයි අප්පා...එදා ඉදන්ම අපි කොලේ අනුන්ගේ ටොපි කාපු එක තමයි අප්පා අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-44028357127938178952014-01-17T16:01:31.528+05:302014-01-17T16:01:31.528+05:30ඔය එක එක ජිල්මාට් කාරයින් සල්ලි වලට වේලාව වෙන්කරවා...ඔය එක එක ජිල්මාට් කාරයින් සල්ලි වලට වේලාව වෙන්කරවාගෙන දෙසනවා.ප්‍රශ්නේ ෆෙං ෂුයි කියන්නේ චීන සංකල්පයක්.ඔය යිං හා යැං බලවේග එක්ක කරන දෙයක්.තව තියෙනවා.ඒකට හින්දු විශ්වාසයක් වෙන ගණ දෙවියො එන්නේ කොහොමද කියන එක.ඔය නම් 108 පොඩ්ඩක් ඕනම නම් හොයලා බලන්න කෝවිලක පූසාරී කෙනෙක්ගෙන්.www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-14411666243263155532014-01-17T15:49:19.988+05:302014-01-17T15:49:19.988+05:30දෙවියනි ඔබ කොහෙද ?:D
අපිටනම් ඉන්නේ සර්වබලධාරී එකම...දෙවියනි ඔබ කොහෙද ?:D

අපිටනම් ඉන්නේ සර්වබලධාරී එකම දෙවිකෙනෙක් පමණයි චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-41461809411759545392014-01-17T11:47:27.547+05:302014-01-17T11:47:27.547+05:30දෙවියන්ට පින් දීම හැර පිහිටක් බලාපොරොත්තු නොවන බැව...දෙවියන්ට පින් දීම හැර පිහිටක් බලාපොරොත්තු නොවන බැවිනුත්, කල යුතු වැඩ පසෙක තබා සියල්ල දෙවියන් පැමිණ කර දේවි යන විශ්වාසයෙන් බැහැරව සිටින බැවිනුත් මේවායින් මට කමක් නැත.. එමෙන්ම මා ටීවී බැලීම නවතා බොහෝ කල්ය...අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.com