tag:blogger.com,1999:blog-5031052382448655314.post5814769302116885080..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: කාම සූත්‍රය හා කජුරාවෝ විනිවිඳින තුරු..... - අතිශයින්ම බබාලාට නොවේ thilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-5031052382448655314.post-67877992696495060172015-09-13T16:46:36.007+05:302015-09-13T16:46:36.007+05:30ආකමආකමAnonymoushttps://www.blogger.com/profile/16697910551312402319noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-83071712637014888952015-09-13T16:45:56.982+05:302015-09-13T16:45:56.982+05:30ආකමආකමAnonymoushttps://www.blogger.com/profile/16697910551312402319noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-76825191342996929522014-02-08T22:46:59.049+05:302014-02-08T22:46:59.049+05:30Me kalawa agama wage godak dewal gana mata nan lok...Me kalawa agama wage godak dewal gana mata nan lokuwata terumak ne. Et kiyanna hadana de hari kiyala nan hegimak tiyenawa. Satutui aluten deyak igenaganna kiyawanna lebuna eka gana. Godak pin.Damitu Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-32997789714498945092014-01-14T22:45:51.888+05:302014-01-14T22:45:51.888+05:30nangi.. ammala ehema thamai.. eka therum aragena a...nangi.. ammala ehema thamai.. eka therum aragena amamge hithath noridawa oya kemathi deyak karanawa nam godak hondai.. ammalage heti ohoma thamai.. apita ewa wenas karannath baha. oya amma kenek wechcha dawasata oyage duwatath hithei "ape amma" hari wenas mama wage hithanna danne naha kiyala. E nisa oyage EQ diyunu karagattoth oyata godak dewal harima saralawa therum ganna puluwan wei..
oyage liyawilla nam hari lassanai . avyajai.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-54092809386459343982013-12-01T09:28:29.344+05:302013-12-01T09:28:29.344+05:30මෙම ලිපිය රසවත්. මම ආගම හා කලාව අතර වෙනස පටලවා ගන්...මෙම ලිපිය රසවත්. මම ආගම හා කලාව අතර වෙනස පටලවා ගන්න අකමැති කෙනෙක්. ආගම මඟින් මිනිසාගේ කාමුක සිතිවිලි යටපත් කර දමනවා. ඒ වගේම කාමුක සිතිවිලි ක්ෂය කොට හරිනු ලබනවා. අපේ අවසාන මාර්ගඵල දෙක වන අනාගාමී හා අරහත් අවස්ථාවේදී සිදු වන්නේ කාමුක සිතිවිලි ක්ෂයකොට මුුලුමනින්ම ප්‍රහීණකර දැමීමේ නිෂ්ටාවයි. මුලික මාර්ගඵල අවස්ථා දෙක වන සෝවාන් හා සකෘදාගාමි අවස්ථා දෙකේදී කාමුක බව ක්‍රමිකව ලීන කර දැමීමට පියවර ගැනෙයි. බුදුදහමේ මූලික හරය කුළු ගන්වා ඇත්තේ මාර්ගඵල අවබෝධය ලැබීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට අදාළව මිනිස් මනස ශික්ෂණය කරවීමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-66958937881043144632013-10-08T09:28:32.805+05:302013-10-08T09:28:32.805+05:30mama oyata aluth kenek..mama oyata aluth kenek..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-44469393110076024022013-10-08T09:27:30.676+05:302013-10-08T09:27:30.676+05:30niyamai. mewage than geí mama ím daígeí hitiye ne....niyamai. mewage than geí mama ím daígeí hitiye ne...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-69724341423443985002013-08-24T13:20:24.595+05:302013-08-24T13:20:24.595+05:30This comment has been removed by the author.වයර් අමුනන මමhttps://www.blogger.com/profile/04270153027989694053noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-70840171629293013452013-08-01T17:32:05.646+05:302013-08-01T17:32:05.646+05:30ඊමේල් මගින් මේ අඩවියේ ලිපි ගෙන්වාගත හැකියි දැන්......ඊමේල් මගින් මේ අඩවියේ ලිපි ගෙන්වාගත හැකියි දැන්....

ඒ පිළිබඳ මාගේ ස්තුතියි නන්දික මල්ලිට. එයයි හදල දුන්නේthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-45621604112542610022013-08-01T17:30:15.009+05:302013-08-01T17:30:15.009+05:30ඒ සඟවා ලූ කුතුහලය නිසා සමාජයේ තරුණ පිරිස් ඒව ගවේෂන...ඒ සඟවා ලූ කුතුහලය නිසා සමාජයේ තරුණ පිරිස් ඒව ගවේෂනය කරන්න ගිහින් වැරදි මං තෝරා ගන්නා අවස්ථා විරල නැහැ. කනගාටුයි ලංකාව තුළ නිසි අධ්‍යාපනික ක්‍රමවේදයක් මේ පිළිබඳ නොමැති කම සහ, සදාචාරය කියන දුහුල්පටින් මේව වහන්න ගන්න නිස්සාර උත්සාහය ගැනthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-62307421944784881852013-08-01T17:28:25.299+05:302013-08-01T17:28:25.299+05:30තුතිතුතිthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-21545681228715627712013-08-01T17:27:52.005+05:302013-08-01T17:27:52.005+05:30හි හි ජය.....
හි හි ජය.....
thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-69290812026912979952013-07-30T22:11:08.174+05:302013-07-30T22:11:08.174+05:30ලිංගිකත්වය දකුණු ආසායාතික රටවලට අමුතු දෙයක් වුවත් ...ලිංගිකත්වය දකුණු ආසායාතික රටවලට අමුතු දෙයක් වුවත් බටහිර ලෝකයත් එක්ක ගත්තාම සරල දෙයක්. ඒත් ඒ සඟවා තැබීම් අතර අමාරුවෙන් හෝ තේරුම් ගැනිම වැදගත්. අනෙක් අතට "කාම සූත්‍ර" වගේ නිර්මාණාත්මක වෑයමක් ඓතිහාසිකයි. එවන් දේ සගවා තැබීමෙන් වන්නේ කුතුහලය අවුලුවාලිමක් පමණයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-62578427375303528032013-07-30T09:09:20.858+05:302013-07-30T09:09:20.858+05:30Ela niyama. No katha pattaEla niyama. No katha pattaSampathhttps://www.blogger.com/profile/06509141725729212460noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-34158129511402631562013-07-29T20:36:50.910+05:302013-07-29T20:36:50.910+05:30ම්ම්ම්ම්... ම්ම්ම්... අමතක උණා කියන්න ලිපිය අගෙයි....ම්ම්ම්ම්... ම්ම්ම්... අමතක උණා කියන්න ලිපිය අගෙයි. මම මෙවැනි කලාවක් ගැන නොදනිමි. අද දැන ගත්තෙමි. බොහෝ අගෙයි. සුබ පැතුම්.Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-6344570398532213252013-07-29T20:19:59.868+05:302013-07-29T20:19:59.868+05:30මේ පොසිෂන් ගන්න විදිහ හිතාගන්න බැහැ අයියෝ..
වෙනසක...මේ පොසිෂන් ගන්න විදිහ හිතාගන්න බැහැ අයියෝ..

වෙනසක් නැතිව ජෝඩුවක් ජීවත් වෙනව නම් නීරස වෙනවා. මේ පොසිෂන් ටිකක් අල්ල ගන්නෝනි අයියෝ.. :)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-81060734467219680382013-07-29T19:53:09.388+05:302013-07-29T19:53:09.388+05:30මෙහෙම්මම නැතත් මින් දශම බිංදුවයි බිංදුවයි බිංදුවයි...මෙහෙම්මම නැතත් මින් දශම බිංදුවයි බිංදුවයි බිංදුවයි එකක විතර ප්‍රමාණයක් සමු වන තැන් කීපයක් තියෙනවාthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-61945572594477198522013-07-29T19:51:11.199+05:302013-07-29T19:51:11.199+05:30එතකොට මේ මුකක්ද? ^_^එතකොට මේ මුකක්ද? ^_^thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-8029436770210164202013-07-29T19:50:13.656+05:302013-07-29T19:50:13.656+05:30එහෙම නෑකමක් නම් නෑ... මම සිත්තරී විතරයි :)
ස්තුති...එහෙම නෑකමක් නම් නෑ... මම සිත්තරී විතරයි :)

ස්තුතියිthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-66528732181564985122013-07-29T19:47:17.868+05:302013-07-29T19:47:17.868+05:30නමුත් මිනිස්සු හිතන්නේ ඒවා තිර දාලා වහලා රහසිගතව ස...නමුත් මිනිස්සු හිතන්නේ ඒවා තිර දාලා වහලා රහසිගතව සිතිය යුතු, කිසි විටෙක එළිපිට කථා කළ නුයුතු දේ හැටියට. (බහුතරය)... අන්න එතෙන්ට ගේනවා සදාචාරයේ කඩතුරාව. ඊට පස්සෙ ඉරකින් සිමාවක් දක්වලා, ලේබල් එකක් ගහනවා මේ සදාචාරයේ රේඛාව පැන්නුවොත් සම්මතයෙන් පිටයි කියලාthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-78588921727933176332013-07-29T19:44:57.131+05:302013-07-29T19:44:57.131+05:30සිම්පල්.... ;)සිම්පල්.... ;)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-55968684373043709772013-07-29T19:43:08.388+05:302013-07-29T19:43:08.388+05:30හ්ම්....හ්ම්....thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-50118773253799007682013-07-29T19:41:31.476+05:302013-07-29T19:41:31.476+05:30අයිය කි යඅයන්නේ නාලන්දාව ගැන වෙන්න ඕනි. මාතලේ තමයි...අයිය කි යඅයන්නේ නාලන්දාව ගැන වෙන්න ඕනි. මාතලේ තමයි ඒකත් තියෙන්නෙ.

ඒ වගේම සංසර්ගයේ යෙදෙන සිතුවමක් හමු වෙනවා පොළොන්නරුවෙ තිවංක ප්‍රතිමා ගෘහයෙන්. මෙය බොහෝ දුරට දඹදෙණි යුගයට අයිති බව කියවෙනවාthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-50784482999008068072013-07-29T16:12:36.666+05:302013-07-29T16:12:36.666+05:30මම ඒක අනුමාන කළා. ආගම මනිස්සුන්ව ගෙනියන්නෙ “හොඳ“ ත...මම ඒක අනුමාන කළා. ආගම මනිස්සුන්ව ගෙනියන්නෙ “හොඳ“ තැනකට නෙවෙයි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-28681667173770619032013-07-29T16:09:12.475+05:302013-07-29T16:09:12.475+05:30“මානව මිථුන“ නමින් පසුව නම්කළ කුඩා මූර්තියක් මාතලේ...“මානව මිථුන“ නමින් පසුව නම්කළ කුඩා මූර්තියක් මාතලේ පෙදෙසින් හමුවුනා (වසර කීපයකට පෙර)
බොහෝවිට එය කවුරුන් හෝ “නිකං ඉන්න ගමන්“ කළ වැඩක් විය හැකියි. නැතිනම් එවැනි මූර්ති හෝ කැටයම් තවත් හමුවිය යුතුයි. Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.com