tag:blogger.com,1999:blog-5031052382448655314.post6688554416447280027..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: සමුගනිමු ගුල්සාරිthilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5031052382448655314.post-15699112949626695332020-11-11T22:18:27.224+05:302020-11-11T22:18:27.224+05:30Meke p.d.f ekak nadda Meke p.d.f ekak nadda Anonymoushttps://www.blogger.com/profile/04664694810823549730noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-29298324964265088352017-11-23T06:13:22.354+05:302017-11-23T06:13:22.354+05:30මාත් මේ පොත කොහොම හරි හොයාගත්තා.. හරිම ලස්සන දුක ...මාත් මේ පොත කොහොම හරි හොයාගත්තා.. හරිම ලස්සන දුක හිතෙන කථාවක්...Thushan Wijewardanahttps://www.blogger.com/profile/17628733957114636841noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-85865673026592640982014-02-11T22:40:31.290+05:302014-02-11T22:40:31.290+05:30ලංකාවෙ රුසියානු පාඨකයන්ට මක්සිම් ගෝර්කිගෙන් පසු හො...ලංකාවෙ රුසියානු පාඨකයන්ට මක්සිම් ගෝර්කිගෙන් පසු හොඳම රුසියානු නවකතාකරුව වෙන්නෙ චිංගිස් අයිත්මාතෙව්. ඇත්තටම ඔහුගේ සිලුම කෘතීන් තුළ ජීවිතය දේශපාලනය ගැන ගැමුරින් කතා කරනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-67681033825656925262014-02-11T21:17:43.621+05:302014-02-11T21:17:43.621+05:30ඇත්තටම මුල වතාවෙදි කියෙව්වම මට තේරුණෙත් නෑ.. මං හි...ඇත්තටම මුල වතාවෙදි කියෙව්වම මට තේරුණෙත් නෑ.. මං හිතන්නෙ එතකොට මං හතර වසරෙ.ඒත් ඊට අවුරුදු ගාණකට පස්සෙ මං කියෙව්වම දැනුනු හැඟීම් කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි.අදටත් ඇහැට කඳුළක් එක්ක පොත ගැන මතකෙ හිතට එන්නෙ.. ස්තූතියි මතක් කරලා දුන්නට!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-31227081565374641662014-02-11T20:43:09.244+05:302014-02-11T20:43:09.244+05:30මෙවැනි ලිපි තමයි මම ජාලෙන් වැඩිපුර කියවන්න කැමති. ...මෙවැනි ලිපි තමයි මම ජාලෙන් වැඩිපුර කියවන්න කැමති. ඉදිරියේදී තවත් වටිනා ලිපි සමග හමුවෙමු..මේ මගේ පළමු කමෙන්ටුවයි...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-27699863675585682132014-02-11T02:47:09.210+05:302014-02-11T02:47:09.210+05:30පොත් නම් ඉතින් මට කියවන්න අහුවෙනවා අඩුයි අක්කේ.. පොත් නම් ඉතින් මට කියවන්න අහුවෙනවා අඩුයි අක්කේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-6684266504285106012014-02-10T20:15:39.433+05:302014-02-10T20:15:39.433+05:30හොද විස්තරයක් අක්කේ . ආස හිතුණා.හොද විස්තරයක් අක්කේ . ආස හිතුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-15012019189413470242014-02-10T13:45:22.478+05:302014-02-10T13:45:22.478+05:30කියවන්නම වෙයි වගේ...කියවන්නම වෙයි වගේ...Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-13958217863330986082014-02-09T22:27:21.939+05:302014-02-09T22:27:21.939+05:30කියවා ඇති වාර ගණන මතක නැති තරම්ය.මගේ ජීවිතයේ මා කි...කියවා ඇති වාර ගණන මතක නැති තරම්ය.මගේ ජීවිතයේ මා කියවූ පොත් ගොන්නේ ඉහලම තැනක් උහුලාගෙන ඉන්නට ගුල්සාරි සමත් වූවේය.Anonymoushttps://www.blogger.com/profile/16685715079870695811noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-56987292358261689432014-02-09T14:20:54.443+05:302014-02-09T14:20:54.443+05:30මම ඕක කියෙව්වා.....හිමිහිට.....ටික ටික....නතරකර කර...මම ඕක කියෙව්වා.....හිමිහිට.....ටික ටික....නතරකර කර ජීවිතය යනු එයයි,,,,,,,,,,,,,,,,,අපුඋරු ජීවිත විවරණයක්...........<br />Anonymoushttps://www.blogger.com/profile/04398353532802371473noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-62079556542159845482014-02-09T13:43:51.681+05:302014-02-09T13:43:51.681+05:30අයිතමෝව්ගේ පොතක් නම් ඉතිං අනිවාර්යෙන්ම හදවතට කතා ක...අයිතමෝව්ගේ පොතක් නම් ඉතිං අනිවාර්යෙන්ම හදවතට කතා කරන ගතිය ඇති. කියවිය යුතු පොත් අතරට මේකත් දාගන්නවා එහෙනම් Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-38068784328076820212014-02-09T13:00:04.266+05:302014-02-09T13:00:04.266+05:30ගුරු ගීතය නම් කියෙව්වා. මේ පොතත් හොයාගන්න ඕනේ.ගුරු ගීතය නම් කියෙව්වා. මේ පොතත් හොයාගන්න ඕනේ.SANDAPAHANAhttps://www.blogger.com/profile/05889909410449195359noreply@blogger.com