tag:blogger.com,1999:blog-5031052382448655314.post7310249656016936911..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: උඩුයටිකුරුthilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5031052382448655314.post-19325969218917536392013-05-01T04:24:01.357+05:302013-05-01T04:24:01.357+05:30එතකොට "ගැහැණීය" කියන චරිතය උත්තරීතරයි කි...එතකොට "ගැහැණීය" කියන චරිතය උත්තරීතරයි කියල කියන්නේ වචනෙට විතරද ... නැහැ එහෙම වෙන්නේ නැහැ. කවුරු කොහොම කිව්වත් තමන්ගේ තත්වය රැක ගන්න පුළුවනි. අනිවාර්යෙන්ම.නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-83053543282089303232013-05-01T04:21:02.730+05:302013-05-01T04:21:02.730+05:30තව ඉදිරියට මේවට කියන්න වචනත් නැති වෙනවා සිත්තරි අක...තව ඉදිරියට මේවට කියන්න වචනත් නැති වෙනවා සිත්තරි අක්කේ.. ... ... මොනවා වෙන්න එනවද කියල හිතා ගන්න අමාරුයි ...නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-57403939116867025082013-04-30T18:43:04.089+05:302013-04-30T18:43:04.089+05:30මක් කරන්නද ඉතිං.. ගිල්ලට පස්සෙ නෙව වරදේ තරම තේරෙන්...මක් කරන්නද ඉතිං.. ගිල්ලට පස්සෙ නෙව වරදේ තරම තේරෙන්නෙ thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-64805008500173871512013-04-30T18:42:19.801+05:302013-04-30T18:42:19.801+05:30:) :):) :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-19116277136942413652013-04-30T18:41:51.312+05:302013-04-30T18:41:51.312+05:30ගැහැණීය..... නම කී සැනින් දාහක් දේ ඒ වඩා ගොණු කළ හ...ගැහැණීය..... නම කී සැනින් දාහක් දේ ඒ වඩා ගොණු කළ හැකියි. අදටත් හෙටටත් කවදාටත් එය එසේමයි. හේතුව, ඇය... ගැහැණිය නිසා.

@වර්ෂා පටන් ගන්න හිටියෙ අඳින්න ලබන මාසෙ ඉඳලා. ඒත් වාසනාවට හෝ අවාසනාවට ආයෙමත් අධ්‍යාපන කටයුතු පටන්ගන්න වෙනවා ලබන සතියෙ ඉඳලා. උත්සහ කරල බලන්නම් :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-63758214729940109232013-04-30T18:38:33.431+05:302013-04-30T18:38:33.431+05:30ඔවු, මාතා හාරි ගැන කියවලා අහල දැනගෙන තියෙනවා. ඇඟ ම...ඔවු, මාතා හාරි ගැන කියවලා අහල දැනගෙන තියෙනවා. ඇඟ මස් ලේ කැප කරලා අරමුණ වෙනුවෙන් ගිය ගැහැණීයක්. සමාජය දෙන ප්‍රතිරූපය කවරාකාර වුණත් අරමුණූ ජයගැනීම සහ දිවි හිමියෙන් කැපවීම අවස්ථාව සහ ආවේගය මත සිදු වෙන දෙයක්. හැමෝටම ඒ තත්වය කරා යන්න බැහැ

ඒ වගේම පුද්ගලයා විවිධ ලෙස බෙදිමකට ලක් කරලා ඒ ඒ අය මේ මේ විදිහට පැවතිය යුතුයි කියන තත්වය දැඩිව ක්‍රියාත්මක වන සමාජයක ඒ සීමාවල් ඉක්මවා යන මිනිසුන්ට පැවැත්මකුත් නැහැ.... ඔවුන් අන්න එවිට සමාජයට බලවත් පිළිල වෙනවා. හංඩවු ගැහෙනවා.

අපි ඉන්නෙත් එවන් සමාජයක.
ඊනියා පරමාදර්ශී සමාජයකthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-87856637923189225982013-04-30T18:33:28.548+05:302013-04-30T18:33:28.548+05:30:) සමාජය විශමයි. ඒ තුළ මිනිස් චෛතසිකයන් විවිධයි......:) සමාජය විශමයි. ඒ තුළ මිනිස් චෛතසිකයන් විවිධයි....

කැරකෙන ලෝකයේ කැරකි කැරකි ඉඳල මිනිස්සුත් දැන් කැරකිල්ලකට අහු වෙලා.... ඇත්ත... පාහර කීවට සමාව ගතයුත්තක් නැහැ :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-70781013164120911862013-04-30T18:31:09.569+05:302013-04-30T18:31:09.569+05:30හ්ම්.... හොඳ කියවීමක්...
ස්තූතියි මල්ලිහ්ම්.... හොඳ කියවීමක්...
ස්තූතියි මල්ලිthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-37461548808265461282013-04-30T18:30:07.821+05:302013-04-30T18:30:07.821+05:30අනේ මං කීවම වැඩක් නෑනෙ අයියෙ.... තේරෙන තරමෙ ඉඳන් හ...අනේ මං කීවම වැඩක් නෑනෙ අයියෙ.... තේරෙන තරමෙ ඉඳන් හිතන්න උත්සහ කළොත් අනිවාර්යයෙන් ඔයාට චිත්‍රය කියවන්න පුළුවන් වේවි මම සාර්ථකනම්..... නැත්නම් අඩුපාඩුව මගෙයි thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-406943474114220062013-04-30T18:28:01.410+05:302013-04-30T18:28:01.410+05:30ඒ චිත්රයේ එක් පැත්තක්.... ඔයාට හිතුණ හරි :)ඒ චිත්රයේ එක් පැත්තක්.... ඔයාට හිතුණ හරි :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-60019184405099565812013-04-30T13:50:18.019+05:302013-04-30T13:50:18.019+05:30ඇම....හැමෝම එක එක ජාතියේ ඇමවල් ගිලලා ඒවා වමාරගන්න ...ඇම....හැමෝම එක එක ජාතියේ ඇමවල් ගිලලා ඒවා වමාරගන්න බැරුව ජීවිත කාලෙම දුක් විඳිනවා..Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-17626534981292242732013-04-30T13:06:43.074+05:302013-04-30T13:06:43.074+05:30මේක තමයි අදහස මට හිතෙන්නේ.කොහොම වුණත් අදහස ඒක නම් ...මේක තමයි අදහස මට හිතෙන්නේ.කොහොම වුණත් අදහස ඒක නම් ඒ බව චිත්‍රය ඇතුළෙ හොදට චිත්රණය වෙලා තියෙනව.ආයෙත් මේ වගෙ චිත්‍ර ඇදලා ඒවා එකතු කරලා ප්‍රදර්ශනයක් කරමු නේද...?වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-24010121220382010782013-04-30T11:09:29.037+05:302013-04-30T11:09:29.037+05:30ම්හු.. හිතා ගන්න බෑ.. කමෙන්ට් වලින් නම් අදහසක් ගත්...ම්හු.. හිතා ගන්න බෑ.. කමෙන්ට් වලින් නම් අදහසක් ගත්තා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-91269902016756357002013-04-30T08:48:44.405+05:302013-04-30T08:48:44.405+05:30ඔව මෙ ලෝකේ තියෙන හොදම ඇම ගැහැණිය තමා. ඇමට අහුවෙන අ...ඔව මෙ ලෝකේ තියෙන හොදම ඇම ගැහැණිය තමා. ඇමට අහුවෙන අය ගැන කතා කරාට ඇම ගැන කතා කරන්නෑ නෙව...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-22727792796978750372013-04-30T08:04:37.764+05:302013-04-30T08:04:37.764+05:30ඒ විදියට බලද්දී නම් ඇත්ත තමයි. මට මුලින්ම හිතුනේ අ...ඒ විදියට බලද්දී නම් ඇත්ත තමයි. මට මුලින්ම හිතුනේ අර විදියටBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-83691684574223029492013-04-30T06:51:24.312+05:302013-04-30T06:51:24.312+05:30ඔය දන්නවනෙ මතාහරි, එයත් හොද ඇමක් තමයි. නමුත් එයා ව...ඔය දන්නවනෙ මතාහරි, එයත් හොද ඇමක් තමයි. නමුත් එයා වැඩ කලේ එයා කැමති, එයාට වැඩියෙන් වාසි පැත්තට. ගෙදර කුස්සියටම හිර වෙලා ඉන්න ගැහැනු හිටියෙ ඉස්සර කාලෙ. දැන් උගත් දැනුවත් පිරිසක් බිහිවෙන්නෙ. එයාලට අගතියක් වෙනව නම්, එයාලත් රැවටෙනව නම්. එයාලත් තාඩන පීඩන වලට ලක් වෙනව නම්.ඒක එයාලගෙ මෝඩ තීරන නිසා වෙන දෙයක් කියලයි මං හිතන්නෙ. හැමෝම මිනිස්සු වෙච්චකොට, කෙනෙක් තව කෙනෙකුට රැවටෙන්නවත්, බය වෙන්නවත් ඕන නෑ.

තව දෙයක්, ඔක්කොම එකයි කියල හිතනව නම් ඒකත් වැරදී,
කොහොම උනත් ඔයාට කියන්න ඕන උන දේ ඔයා මේකෙන් කියල තියනව. ඒ නිසා සීයෙන් සීයයි.desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-8326720903064776742013-04-30T03:17:16.872+05:302013-04-30T03:17:16.872+05:30මුදලට යටවුනු පාහර(සමානොවන්න) සමාජයක, කළයුත්ත නොකළ...මුදලට යටවුනු පාහර(සමානොවන්න) සමාජයක, කළයුත්ත නොකළ යුත්ත මාරු වෙලා වගේ.

-කොසොල් රජතුමා මෙහෙම සිහිනයක් දැක්කේ නැහැ නේද අක්කේ ? ;)නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-8955258083713001672013-04-29T23:06:53.868+05:302013-04-29T23:06:53.868+05:30sampoornayen wenas deyak mama aruthdanawuye
'...sampoornayen wenas deyak mama aruthdanawuye

'gahaniya'thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-48674227820120458402013-04-29T22:32:18.818+05:302013-04-29T22:32:18.818+05:30මට අදහස් ගොඩක් පේනවා..මෙ තියෙන අප්‍රසන්න සමාජය ගැන...මට අදහස් ගොඩක් පේනවා..මෙ තියෙන අප්‍රසන්න සමාජය ගැන...
එදා වේළ හොයාගෙන ඉන්න හිංසක මිනිස්සු ගිල්ලවලා.කාන්තාව විශේෂ කරලා තියෙනවා..ඒ ගිල්ල්විමෙන් බේරන්න එන්නේ කපටියෝ..දේශපාලකයෝ වගේ..
සංවර්ධනය කියන මිත්‍යාව ගිලිලා තියෙන්නේ...ඒක විනාසකාරි බව පෙන්නලා තියෙනවා..
කොහොම වුනත් අන්තිමට වැරදි මනුස්සයාම තමයි කියන දේ මුළු සිතුවමෙන්ම පෙන්නලා තියෙනවා...වයර් අමුනන මමhttps://www.blogger.com/profile/04270153027989694053noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-10828753600629455052013-04-29T22:03:09.372+05:302013-04-29T22:03:09.372+05:30සිතුවම් ගැන තියන දැනුමනම් ඉතාමත් අල්පයි. ඉතින් ඔයා...සිතුවම් ගැන තියන දැනුමනම් ඉතාමත් අල්පයි. ඉතින් ඔයාම කියල දෙනවනම් තමා වඩා හොදsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-46431856999162256262013-04-29T21:50:15.564+05:302013-04-29T21:50:15.564+05:30මට හිතෙන විදියට කපටි මිනිසුන් විසින් ස්ත්‍රින්ව රව...මට හිතෙන විදියට කපටි මිනිසුන් විසින් ස්ත්‍රින්ව රවට්ටනවා වගේ අදහසක් මෙතන තියෙන්නේ ..

(හරිද මන්දා ....චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-50926479598980146092013-04-29T21:42:22.974+05:302013-04-29T21:42:22.974+05:30දියුණුවට ඉඩ දෙන්න
හිමි සියලු දෙය දෙන්න
ඇදිවතට නැති...දියුණුවට ඉඩ දෙන්න
හිමි සියලු දෙය දෙන්න
ඇදිවතට නැති වෙන්න
සිදු උනද නොතකන්න

මට පෙනුන විදිය, සංවර්ධනයේ නාමයෙන් දුප්පත් මිනිහාව පෙලනවා. ඒත් වෙන දෙයක් ගැනද දන් නෑ කියවෙන්නේBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.com