tag:blogger.com,1999:blog-5031052382448655314.post7903694920918854913..comments2023-10-24T20:09:02.351+05:30Comments on ෴ සංස්කාර විනිවිද ෴: ලේthilini shalwyn (සිත්තරී)http://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5031052382448655314.post-29740102384668287452013-06-07T10:15:35.383+05:302013-06-07T10:15:35.383+05:30:):)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-1209182180483786122013-06-07T10:15:04.815+05:302013-06-07T10:15:04.815+05:30ඔවන් තත්වයට පත් වන අනිත් කාන්තාවනුත් ඔබ මෙන් වාසනා...ඔවන් තත්වයට පත් වන අනිත් කාන්තාවනුත් ඔබ මෙන් වාසනාවන්ත වේවායි පතමු :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-13710860174122384942013-06-06T15:39:50.088+05:302013-06-06T15:39:50.088+05:30මේක ගොඩාක් පරණ මගේ මතකයක් අලුත් කරපු කතාවක්!!
මංග...මේක ගොඩාක් පරණ මගේ මතකයක් අලුත් කරපු කතාවක්!!

මංගල රාත්‍රිය අවසානෙදි ඔය කියන සුදු රෙදි කඩ ගෙදරින් ගෙනාව විදියටම තියෙනව දැකල මගේ හිත හදල තමන්ගේ නෑදෑයින්ටත් බොරුවක් කරන්න තරම් මාව විශ්වාස කරපු මගේ මහත්තය ගැන මට එදාටත් වැඩි ලොකු ආදරයක් ඇතිවුනේ මේ කතාව කියෙව්වම... එදා එයා එහෙම තීරණයක් නොගත්තානම් වරදක් නොකරම මගේ ජීවිතයත් මේ වගේ අපායක් වෙන්න ඉඩ තිබුන මේ වෙනකොට.

ස්වාභාවිකවම ඒ "එක පුංචි ලේ බිංදුවක සටහන" නොලැබෙන අය තව කොච්චර මේ සමාජේ ඉන්නවද? ඒ හැම දෙනාටම බුද්ධිමත් වගේම කරුණාවන්ත ස්වාමිපුරුෂයෝ ලැබෙන්න කියලයි මගේ ප්‍රාර්ථනය..

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-69950427613962208702013-05-16T22:52:05.288+05:302013-05-16T22:52:05.288+05:30මේ අවුරුද්දේ මාව වැඩියෙන්ම කම්පනය කරවපු ලිපිවලින් ...මේ අවුරුද්දේ මාව වැඩියෙන්ම කම්පනය කරවපු ලිපිවලින් එකක්..Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-66481501212491487122013-05-14T15:00:35.638+05:302013-05-14T15:00:35.638+05:30ස්තූතියි මල්ලි :)ස්තූතියි මල්ලි :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-13255132921541730542013-05-13T08:40:32.160+05:302013-05-13T08:40:32.160+05:30Design > Settings Language and formatting
Ti...Design > Settings Language and formatting

Time Zone (GMT=05:30) ColomboDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-4541581089044090172013-05-11T20:55:18.462+05:302013-05-11T20:55:18.462+05:30නියමෙටම ලියලා තියෙනවා අක්කා.මනුස්ස ජීවිතේ එක එක්කෙ...නියමෙටම ලියලා තියෙනවා අක්කා.මනුස්ස ජීවිතේ එක එක්කෙනාට විවිධ ප්‍රශ්න මේකත් ඒ වගේ යතාර්ථවාදී ප්‍රශ්නයක්!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-37253795607967256972013-05-10T19:09:38.723+05:302013-05-10T19:09:38.723+05:30වෙලාව හදන්නෙ කොතනින්ද කියලනම් මම දන්නෙ නැහැ. දෙවෙන...වෙලාව හදන්නෙ කොතනින්ද කියලනම් මම දන්නෙ නැහැ. දෙවෙනියට කී දෝශය හැදුවා :)

මේ විදිහට ආරම්භයක් ගන්නම්. මට අවශ්‍ය වුනා “සම්පූර්ණ නිරවද්‍ය වූත් වෝදනා සඳහා නිහඬ වූත් වරිතයක්“ ගොඩනගන්න. මෙය ලීවාට පසු සාහිත්‍යකරණය පිළිබඳ දැණුම ඇති මගේ මිත්‍රයින්ගෙන් මේ ගැන කරුණු විමසුවාම ඔවුන් යම් යම් දේ කීවා මම මේ කතාවේ සම්පූර්ණ සාර්ථකත්වයට පත් වෙන්න නම් කළ යුතු වෙනස්කම් කීපයක්, ඔවුන්ට දැනෙන අයුරින්. මෙහි එම වෙනස්කම් වලට ආවොත් තව දුරටත් සාධාරණ චරිතයක් ගොඩ නගන්න පුළුවන් බව මට හැඟුණා.

ඒ ගැන නොලියා මම ලියූ දේ ගැන, ඔබේ කරුණු දැක්විමට අදාලව කතා කරන්නම්.
පුරුෂයා වෙන් නොවන්නේ ඇයි කියන එක ගැන කියනවන මට අවශ්‍ය වුණා කියන්න ඔහු වෙන්වීමකට අකමැති වුවත් යම් තරමකින් ‘පවුල‘ යන සංකල්පය ඉදිරියට ගෙනියන්න හදන්න උත්සහ කරනවා කියලා. වතුර වෑහෙන වහළය පිළිසකර කරන්නට ඔහු නිරර්ථක වුවත් යම් තරමක හරි උත්සහයක් ගන්නා බවින් මම කියන්න අදහස් කළෞ එය. නමුත් ඒ යෙදුම එතරම් සාර්ථකව දැක්විලා නැති බව මට පෙනුනා ආයෙම කියවද්දි.
ඇය.... ඔහු කෙරෙහි කිසිදු දෝශයක් රෝෂයක් දකින්නේ නැහැ. කොපමණ නින්දා අපවාද පැමිණියත් ඇය වදනකින් හෝ ඉඟියකින් හෝ එළි දක්වන් නැතිවෙන්නෙ ඇගේ මනෝභාවයන් නිසා. නමුත් මෙහිත් යම් යම් දේ නැවත එක් කළ යුතු බව සිතෙනවා. පොදුවේ කියනවනම් ඇය ඔහු වෙනුවෙන් සියල්ල යථා පරිදි සිදු කළත්, ඔහු ඒවා දකින් නැහැ, හෝ ඔහුට ඒවා දකින්න උවමනාවක් නැහැ. මන්ද ඔහුත් සිය ආකල්ප හේතුවෙන් විඳවන්නෙක්. නමුත් තමන් නිසා තමන් විඳවන බව නොදන්නෙක්.

කථාවේ බොහෝ තැන් වල පෙනෙන්න පුළුවනි ඇය අලස, වගකිම් පැහැර හරින, දුර්වල තැනැත්තියක් ලෙස. එවිට කළ යුත්තේ නැවත එය එසේදැයි විමසා බැලීම. (කථාව තුළ සියලු ප්‍රශ්නකිරීම් ඇති විය යුත්තේ කියවන්නාගේ සිතේ) thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-57122005053970518752013-05-10T09:18:07.754+05:302013-05-10T09:18:07.754+05:30තාක්ෂණික: ඔයාගේ බ්ලොග් එකේ වෙලාවෙ AM/PM හදන්න.
අන...තාක්ෂණික: ඔයාගේ බ්ලොග් එකේ වෙලාවෙ AM/PM හදන්න.
අනික කලින් පෝස්ට් එකක් හොයන්න අමාරුයි Archives වල drop down list එකක post titles වැටෙන්නේ නැති නිසා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-46387339133363945092013-05-10T09:14:12.260+05:302013-05-10T09:14:12.260+05:30මම මේ පේජ් එක ඇරලා ටික දවසක් වුනාට, කියෙව්වේ දැන්....මම මේ පේජ් එක ඇරලා ටික දවසක් වුනාට, කියෙව්වේ දැන්. ඒකට හේතුව මට ඕනෙ වුනා මේක කලබලේ නෙවෙයි, නිවි සැනසිල්ලේ කියවන්න. දැන් හිතාගෙන හිටි විදියටම නිවිසැනසිල්ලේ පෝස්ට් එකයි, කමෙන්ට්ස් ටිකයි කියවල ඉන්නේ.

සිත්තරීගේ තීම් එක ගැනයි, කලින් කරපු නිර්මාණයි මම මෙතනදි අමතක කරලා, මේක වෙනම කතාවක් හැටියට රසවින්දාම, මට මේ කතාවේ කියන්න කිසිම අඩුපඩුවක් නෑ. ඒ මගේ අවංක මතය.

මේ දේ දෙදෙනාගෙන් ඕනෙම කෙනෙකුට සිද්ද වෙන්න පුලුවන්. ඒවගේම තත්වයේ බරපතල කම අඩු වැඩි වෙන්න පුලුවන්. එක්කෙනෙක් කියන හිත රිදෙන වාක්‍යයක් නිසා, නැතිනම් කරන ක්‍රියාවක් නිසා, මුළු ජීවිතයම ඔය විදියට කටුව ඇතුලට වැදුන ගොලුබෙල්ලෙකු වගේ, නිර්වින්දනය වුන අයුරින් ගත කරන්න ඉඩ තියෙනවා.

මේ තරම්ම දරුණුවට නොවුනත්, තවත් ගැහැණියකගේ/පිරිමියෙකුගේ ලස්සන ගැන කියන්න ගිහින්, අභූත චෝදනාවකටත් ලක්වෙලා, පාඩමක් ඉගෙනගත්ත සැමියෙක්/බිරිඳක් මුළු ජීවිත කාලයම එකට සතුටින් ඉන්නවා වගේ පිටට පෙනුනත්, සහකරු/සහ සහකාරිය එක්ක ආයෙ ජීවිතේට විවෘතව කතා නොකරන ලැයිස්තුවට අර මුලින්ම කිව්ව දේ දාන්න ඉඩ තියෙනවා.

ඒ වගේම තත්වය සිත්තරීගේ කතාවේ තියෙනවටත් වඩා දුරදිග යන්න ඉඩ තියෙනවා.

කමෙන්ට් කරපු කියවපු අය කෙලින්ම නෑසූ ප්‍රශ්ණය තමයි, ඇයි මේක සාකච්ඡා කරලා විසඳා ගන්නේ නැත්තේ කියන එක. නැතිනම් වෙන් නොවෙන්නේ ඇයි කියන එක.

මිනිස්සු විවිධාකාරයි. කටට ආපු දේ කියන අයත් ඉන්නවා. නිහඬව විඳවන අයත් ඉන්නවා. එතකොට extrovert/introvert personalities තියෙනවා. වෙන්වෙලා නොයන්න සමහරවිට අම්මට වුන පොරොන්දුවක්, නැතිනම් එහෙම දේකට මූණ දෙන්න තියෙන බය වාගේ දේවල් බලපාන්න පුලුවන් අර උඩුන් කිව්ව පෞර්ශ වලට අමතරව.

මම මේකට සිත්තරී කියන දේ කියවන්න ආසාවෙන් ඉන්නේ.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-51718201533890152622013-05-09T21:10:06.057+05:302013-05-09T21:10:06.057+05:30අනේ තරහ නැතෝ........... :)අනේ තරහ නැතෝ........... :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-44716562828072107342013-05-09T14:06:57.533+05:302013-05-09T14:06:57.533+05:30බලමු ඊළඟ කතාවෙන් ඒ අඩුව හදාගන්න
ස්තූතියි මල්ලිබලමු ඊළඟ කතාවෙන් ඒ අඩුව හදාගන්න
ස්තූතියි මල්ලිthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-54038172984680918842013-05-09T14:05:34.176+05:302013-05-09T14:05:34.176+05:30ඔයා කියවල තියෙනව මගේ සිතිවිල්ලට ගොඩක්ම සමීපව ඔයා කියවල තියෙනව මගේ සිතිවිල්ලට ගොඩක්ම සමීපව thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-80697644256993272392013-05-09T14:03:29.599+05:302013-05-09T14:03:29.599+05:30බොහොම ස්තූතියි හිරු :)බොහොම ස්තූතියි හිරු :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-25906342182180608182013-05-09T10:00:11.388+05:302013-05-09T10:00:11.388+05:30නෑ නෑ.. පින්තුර දාන නොදාන එක ඔයාගේ කැමැත්ත අක්කේ....නෑ නෑ.. පින්තුර දාන නොදාන එක ඔයාගේ කැමැත්ත අක්කේ.. ඒකෙ කිසි ප්‍රශ්නයක් නැතෝ.. ඔයිට වඩා දේවල් දැකලා තියනවා. ඒක වෙනම කතාවක්..

මම කිවේ මම තවත් මේ රස්සා කරන්න ඕනි. ඒවගේම කම්පැනි එකේ ගරුත්වය රැකගන්න මට වගකීමක් තියනවා.

ඔයා මම වුනා නම් සමහර විට එහෙම වෙයි. ඒ ඔයාගේ හැටි, මේ මගේ හැටි..හැමෝටම එක වගේ වෙන්නත් බෑනේ නේ අක්කේ..මිනිස්සු හිතන ඒවා පාලනය කරන්න අපිට බෑ..ඒත් මං කියන්නේ වෙනම කතාවක්.. (තරහ නෑනේ..?) රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-12467278940000567042013-05-09T02:23:29.340+05:302013-05-09T02:23:29.340+05:30//ලේ.... එක පුංචි ලේ බිංදුවක සටහන. ඒ ලේ සටහන තියෙන...//ලේ.... එක පුංචි ලේ බිංදුවක සටහන. ඒ ලේ සටහන තියෙන නැතිවෙන එකේ වෙනස...... මිනිස්සුන්ගෙ ජීවිත මොන තරමින් වෙනස් කරනවද.....?//

සමාජ සම්මුතියක(හෝ එයට ගැති වූ මනස් පිළිබඳ) නීරස යථාර්තය..

මම හිතන්නෙ සමහර දෙබස් මීට වඩා තාත්වික වෙනවනං හොඳයි.. මොකෝ දෙබස් කියන්නෙ කටවහරට නිසා.. හැබැයි මටත් කරන්න අමාරුම වැඩක් තාත්වික දෙබස් ලිවිල්ල..බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-79219414539647483112013-05-08T23:06:17.586+05:302013-05-08T23:06:17.586+05:30මේ කථා නායිකාවකගෙ විවාහ ජීවිතයම ශෝකාලාපයක්..ඇය සැම...මේ කථා නායිකාවකගෙ විවාහ ජීවිතයම ශෝකාලාපයක්..ඇය සැමියා සමග ඉන්නවට වඩා හුදෙකලාව ප්‍රිය කරන්න පටන් අරන්..ඒ හුදෙකලාව තුලින් ඇය සිතිවිලි වලින් පරිසරයේ ඇති පණ නැති වස්තූන් එක්ක නිහඩ සනිවේදනයක යෙදෙනව වගෙයි..

අවාසනාවකට ආසියාතික ගැහැනියක් වන ඈට යුග දිවියෙන් පලා යන්න ලේසි නැහැ. ඒ නිසා ගල් පිළිමයක් වගේ සියළු මානසික පීඩාවන් දරා ගෙන ඉන්නව. මවක් වීමට ගැහැණියකට ඇති ශාරීරික ඇවැසිතාවයටත් වඩා තමන්ගෙ ජීවිතේ දරුණු තනිකම මකාගන්න ඈට දරුවෙකු ඕනෑ වෙලා තියනවා..අවාසනාවකට ඒක පැතුමක් පමණක් වෙයිද...

ආසියාකරයේ ගැහැණිය දුර්වලයිද නැතිනම් මේක් පුද්ගලානුබද්ධ සිදුවීමක්ද? මම තාම හිතනවා..උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-20188624544964777632013-05-08T22:55:18.786+05:302013-05-08T22:55:18.786+05:30ගොඩක් වෙලාවට මේක හැමතැනම දකින්න තියෙන දෙයක්.. පොඩ්...ගොඩක් වෙලාවට මේක හැමතැනම දකින්න තියෙන දෙයක්.. පොඩ්ඩ පොඩ්ඩ වෙනස්කම් තිබ්බට... කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා.. මොකද මේ කතාව ඇතුලේ කතා කරන්න මාතෘකා 10ක් විතර තියෙනවා.... කොහොම උනත් මට හිතෙන්නේ එක පැත්තකින් මේ කතාව නිර්මාණයක් වශයෙක් සාර්ථකයි වගේම යථාර්ථයක් වශයෙන් අසාර්ථකයි කියලා... එතන මම දකින්නේ ඔයාගේ කරැණු ගැලපීමේ, ලිවීෙම් දක්ෂකම... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-15495282520763907442013-05-08T21:29:00.544+05:302013-05-08T21:29:00.544+05:30සුලබ මාතෲකාවක් .. වෙනස් ආරක් ..සුලබ මාතෲකාවක් .. වෙනස් ආරක් ..ෂා වදන්https://www.blogger.com/profile/14345194760235916298noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-63008438983873976792013-05-08T20:31:17.451+05:302013-05-08T20:31:17.451+05:30අපිත් හයේ හිටියේ ඒ කාලේ තමා. :D
කතාවේ වැරද්දක් ක...අපිත් හයේ හිටියේ ඒ කාලේ තමා. :D

කතාවේ වැරද්දක් කිව්වේ නැහැ මෝඩියේ. ආයේ නොකිය ඉන්නම්කො. :(නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-64045465734034050622013-05-08T20:28:38.813+05:302013-05-08T20:28:38.813+05:30හැබෑවයි කල්පිතයයි පටලගත්තම නිර්මාණ විඳින්න බෑ කියල...හැබෑවයි කල්පිතයයි පටලගත්තම නිර්මාණ විඳින්න බෑ කියලා දහය වසරෙ සාහිත්‍ය උගන්නපු ගුරුතුමිය අපට පාඩම් පොත පටන්ගන්න කලින්ම කියල දුන්නා....
සමහරවිට දැන් සිලබස් වෙනස් ඇති අපේ කාලෙට වඩා. උගන්වන ක්රමවේදත් වෙනස් ඇති :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-55221615996815639342013-05-08T20:18:35.014+05:302013-05-08T20:18:35.014+05:30යතාර්ථය ගැන කිව්වේ. අපි මොන ලෝක මැව්වත් .. මොන ආදර...යතාර්ථය ගැන කිව්වේ. අපි මොන ලෝක මැව්වත් .. මොන ආදර්ශ කතා කිව්වත්, ජිවත් වෙන්නේ සැබෑ ලෝකෙනේ.............නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-63813000119073516792013-05-08T20:16:31.485+05:302013-05-08T20:16:31.485+05:30අපේ ඉතින් ඔය මොකක්ද සිත් නැහැ නොවෑ .. :p අපේ ඉතින් ඔය මොකක්ද සිත් නැහැ නොවෑ .. :p නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-61342809967679982742013-05-08T19:20:00.431+05:302013-05-08T19:20:00.431+05:30ඒත් මේක කථන බසින් ලියල තියෙන්නෙ හොඳේ :)ඒත් මේක කථන බසින් ලියල තියෙන්නෙ හොඳේ :)thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-5031052382448655314.post-67828411805651406262013-05-08T19:18:55.533+05:302013-05-08T19:18:55.533+05:30මම කැමතියි හරි ගැන කියනවට වඩා වැරදි ගැන අහන්න.... ...මම කැමතියි හරි ගැන කියනවට වඩා වැරදි ගැන අහන්න.... පූසො ආය වතාවක් කියවල වරදක් දෙකක් කියන්න ඊළඟ එකේදි මට හදාගන්න..... :/
ලිඛිත භාෂාවයි මට ගොඩක් සමිප.. ඒ මගේ හැටි වෙන්නෝන. මොකද කතා කරද්දිත් කියවෙන්නෙ ලියන භාෂාවthilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.com