Tuesday, July 31, 2012

සඳ කින්නරාවි



කිඳුනියේ
කිඳුනියේ
මුසපත්කරන්
මන්මත්කරන්
මා හද රසවත්කරන්

සිලි සිලියෙන් පිනි මල් වැසි ඉසිනා
මේ රාත්‍රියේ
යුග පා තබන්
මිනි මෙවුලන් සලන්
මා සිත තුට වඩන්



මුළු ලොව නිදි වැදුණු සර ර
බිම ඔබෙයි
මා කෞමදියේ
කෝමල සුරත්
මන බැන්දූ ලතෙත්
වත මා මත මුදන්

ලෙළ සළු පිළි විදා සළ සිතිවිලි මුදාලනු
හද මෝහනී
මා ගත වෙලෙන්
රත් හැ
ඟුමන් මුදන්
ඒ තුස මට දියන්

5 comments:

  1. සිංදුවකට කදිමයි :)

    ReplyDelete
  2. ඔබේ වෙබ් අඩවියත් එකතු කරන්න ලන්කාවේ සින්හල වෙබ් අඩවි නාමාවලියට
    http://site.myshouter.com

    ReplyDelete
  3. හොද අර්ථයක් තියෙනවා නොවැ ..

    ReplyDelete
  4. මුලුමනින්ම ගී පදමාලාවක් . ගීයකට නගන්න පුළුවන්නම් නියමයි.

    ReplyDelete