Monday, October 1, 2012

එම්බා තිත,,,, නුඹ කොහිද............?




මේ ජීවිතය දිගු වැකියකි
නුඹ එහි විරාම ලකුණකි
මතකයි දිනක් මම ඇසුවා
නවතිනවාදැයි මා ළ
මතකයි නුඹ කීවා
විරාම ලකුණකට සපුරාලිය නොහැකි බව
මගේ ජීවන වැකියේ අරුත
අහෝ සබ
මන්ද නුඹ අරුතක් නොගෙනාවේ ම'දිවියට
කවදාකනම් ඉදින් ගමනේ යම්ද
හමුවන තුරා නැවතුම් තිත

13 comments:

  1. නැවතුමක් නැති...
    විඩාබර ජීවිත ගමන...

    ReplyDelete
    Replies
    1. ලස්සන අදහසක් :) :) :) :) :)

      Delete
    2. ස්තූතියි යාලු............. :)

      Delete
  2. හ්ම්ම්... අපූරුයි...

    ReplyDelete
  3. මම හිතන්නේ අවසානයේ තිත කියල අදහස් කලේ නිවන වෙන්න ඇති.... තිත බොහොම දුරයි ජීවියට.. වැඩිපුර මුනගැහෙන්නෙ කොමාව

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අපූරුයි යාලුවා
      නමුත් මම ඒ තරම් දුරනම් හිතුවෙ නැ
      මෙතනදි විවාහය ගැනයි ලීවේ
      විවාහයකින් කෙළවර වෙන ආදරයක් ගැන

      Delete
  4. ජීවිතය කියන්නේ කොමා ගොඩක්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මම තිතක් හොයන්නෙ................ :)

      Delete
  5. කවියත් එක්තරා විදියක සිතුවමක්. මේ කිවිය කෙටි වුණත් අරුතින් සම්පුර්ණ කවියක්.

    ReplyDelete
  6. මරු අදහසක් නේ.. හරි අපූරුවට ලියලා. ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලුවා.... :)

      Delete