Monday, October 22, 2012

ඉනික්බිති



ඇගේ අනියම් ප්‍රේමය
ගොමස්කඩ කම්බායෙන් වැසී 
මර හඩ තලයි
පැල් කොටේ මුල්ලක

4 comments:

  1. අසුරක ඇසිල්ල
    අහිමිකල සැනසිල්ල
    උකුල මත දැඟලිල්ල
    ප්‍රේමයේ රැවටිල්ල

    ReplyDelete
  2. සිතුවිලි සැරිසරන්නට රිසි සේ
    ඉඩ දුන් නිසාය මේ ගැහැට
    දැන් ඉතින් අඳවූ නෙතින් නොව
    තියුනු දෑසින් ලොව දක්න්නට
    තවත් දෙනෙතක් ලැබී ඇත
    ඔබට....

    ReplyDelete
    Replies
    1. හ්ම්......... අපූරු පද ඇමිණුමක්.... :)

      Delete