Friday, October 26, 2012

පැතුම


සරාගී සදවත

නොදවන්න මා ගත

තෙමා ලූ වලා තිර

අතුරන්න නුඹ මත

නොපෙනෙන්න මට නුඹ නොපෙනෙන්න

10 comments:

  1. ඔය සඳ ගැන නම් කියල වැඩක් නෑ.. මං නම් තරායි අප්පා එයා එක්ක..
    ජය වේවා සිත්තරියේ !!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මටනම් තරහ ‍වෙන්න බෑ අ‍නේ.....
      පුංචි කා‍‍ලෙ ඉදලම හදත් එක්ක කතා කරනවා

      Delete
  2. @හිතමින්.... සඳ ද ? වෙන සඳක් ද? මට වෙන සඳක් කියලා හිතෙන්නෙ.

    ReplyDelete
  3. හ්ම්ම්.. ලස්සනයි...

    ReplyDelete
  4. ලස්සන කවිය සහෝ....

    ReplyDelete