චක්‍ර
මම බැලුවා...........
ළිං පත්ලට එබිලා
මට බලන්න ඕනෙ වුණේ පතුළම කොයි වගේද කියලා
දැක්ක මම
කළුම කළු පාටට වතුර
හුගක්ම හුගක්ම ගැඹුරුම ගැඹුරු ලිං පතුලේ
මම බෙල්ල රිදෙනකන් දික් කරගෙන බලන් හිටියා........
වතුර හරි කළු පාටයි
බාල්දිය හීන් සිරුවේ ලිදට දාද්දි කප්පිය කිරීස් කිරීස් ගගා කැරකුණා
ආයෙමත්... වතුර පුරවපු බාල්දිය උඩට ගද්දි ආපස්සට කැරකුණා... කප්පිය
මම දැක්කා පිරිසිදු සීතල වතුර
"ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
ReplyDeleteඑබී ළිදට ඇයි නුඹ හිනැහෙන්නේ"
෴ නන්දා මාලනී෴
ඈ නම් ලිං පතුළෙන් ඇගේ පිළිබිඹුව සෙවුවා..........
Delete:O භයානකයි.
ReplyDeleteඅදහස හංගලා දීගා තියෙයි. :) කේරුම භයානකයි :O ඒත් අදහස ලස්සනයි :)
බොහොම ස්තූතියි යාලු....
Deleteලස්සනයි. හැමදේම චක්‍රාකාරයි තමයි.
ReplyDeleteහ්ම්...........
Deleteඅපිත් චක්‍රයක
චක්‍රයේ අච්චුවට කැරකෙනවා
දකින දේ වෙනයි පෙනෙන දේ වෙනයි
ඒත් ඔහේ අච්චුවේ කැරකෙනවා
මේකට මුනාද කියන්නේ අප්පේ??
ReplyDeleteහි හි දන්නෙ නෑනෙ අනේ....
Deleteහිතෙන දෙයක් කියන්නකො... :)