Thursday, May 1, 2014

අළුතින්ම එළිදකින මගේ සිතුවම

මෙම සිතුවම මවිසින් සෙන්ටිමිටර 55.9 x 76.2 ප්‍රමාණයේ කැන්වස් පැනලයක් මත ඇක්‍රලික් සායම් භාවිතයෙන් අඳින ලද්දකි. මිලදී ගැනීම් සඳහා විමසීම් මාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදු කළ හැකි අතර එයට මෙතැනින් පිවිසෙන්න.


by :- Thilini Shalwyn
2014
acrylic on canvas


25 comments:

  1. කදිමයිෙන් සිත්තරි..... ඔන්න ෙෂයා කළා මාත්

    ReplyDelete
  2. නිර්මාණයක් උනාම එකට මාකට් එකක් තියෙන්න ඕනේ. එහෙම උනේ නැත්තම් කලාකාරයෝ සදා හිගන්නෝ. එල එල

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්.සුභපැතුම් !

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  5. හරිම ලස්සණ යි!

    ReplyDelete
  6. අලංකාර නිර්මාණයක්..

    ReplyDelete
  7. ඇත්තට ම විශිෂ්ටයි සිත්තරී අක්කේ. මාර ම ලස්සනයි වගේම කලාත්මකයි. :) ‍රැකියාවත් කරන කාලයක වුනා නම් කීයක් වුනත් මා මේ නිර්මාණය මිලදී ගන්නවා. ඒ තරමට ම ලස්සනයි. :) මට මිලදී ගැනීමට නොහැකි වුනත් දන්නා අයට කියන්නම් අක්කට කරන උදව්වක් විදිහට. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සචින්ත. ඔයා රැකියාවක් කරන කාලෙ වෙද්දි මීට වඩා හොඳට මං අඳීවි සමහරවිට :)

      Delete
  8. ඔබේ උත්සාහය ඉතාම අගය කරනවා..ඒ වගේම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා නගෝ...මට කියන්න ඔබ මේ චිත්‍රයේ තියෙන රෝස මලෙන් මොකක්ද අර්ථවත් කලේ ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යේ. මැසේජ් කරන්නම්

      Delete
  9. උත්සාහය අගය කරමි....

    ReplyDelete
  10. සුබ පැතුම් ආයෙත් සිතුවම් දැක්මක් තියන්න එතකොට හොඳ මිළකට සිතුවම් ටිකක් දෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ආයනම් තියනව කියන්නේ සෑහෙන්න වියදම් යන වැඩක්. විනෝදාංශයක් වගේ සිතුවම් දැක්මක් කරන එක හොඳ වුණාට වාණිජමය අගයක් ගන්න එක ඉබ්බෙකුගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්. දෙකකින්ම අත්දැකීම් තියෙනවා :(

      Delete
  11. මේ බ්ලෝග අතැරලා දාල වගේ පේන්නේ...

    එත් පොස්ට් ටික නම් එළකිරි වගේ..

    අයිතිකාරි දැන් බුකියේ නොවැ පදිංචිය..

    ReplyDelete