එකෝමත් එක කතාවක මහා පොදු සාධකය
දෙමාපිය ආදරය
සෙල්ලම්බඩු
පොත් පෑන් පැන්සල්
යහළුවන්
ලකුණු තරගය
විභාග ප්‍රතිඵල
උසස් අධාපනය
මුදල්
රැකියා
කිර්තිය
සමාජ තත්වය
විවාහය
දරුවන්
------------------------------------
එකෝමත් එක කතාවක
දහසකුත් දහසකුත් දහසකුත් දෑ අතර
මහා පොදු සාධකය
------------------------------------
"ආශාව"
කතාව ඇත්ත... ලොකු අදහසක් එක වචනයකින් සරලව කියලා තියනවා ..
ReplyDeleteතෑන්ක්ස් යාලු....
Deleteඒක නම් මහාම පොදු සාධකයක් තමයි... .
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
:) ඔයාටත් පණුච්චියෝ....
Deleteජයෙන් ජය
:) :) :) මෙච්චර හිනා වුණාම ඇතිද?
:)
ReplyDeleteඇත්ත.... :)
ReplyDeleteහ්ම්......... *_*
Deleteහැබෑව හැබෑව... ආසාව ඉතින් කවදා කොහෙන් කෙළවර වෙයිද කියන්න බෑ නේ නේද?
ReplyDeleteඅපි ඉන්න විදිහටනම් කවදාවත් කෙළවරක් වෙන එකක් නෑ.....
Deleteකෙළවර කරන්න මටනම් හිතෙන්නෙත් නෑ :)
ඇත්ත ජීවිතේ ඉපිද මියයන හැම සාධකයකම පොදු සාධකය ආශාව වෙනස් සිතුවිල්ලක් සාර්ථකයි
ReplyDeleteබොහොම ස්තුතියි යාලු......
Deleteආශාව යනු මාරයාය
ReplyDeleteසැබැවින්ම...................
Deleteආසාවල්, බලාපොරොත්තු(ඔය දෙකම එකක්ද?) මිනිස්සුන්ව ජීවත් කරවනවලු. ඒ හන්දා මාත් ආසාවක් බලාපොරොත්තුවක් ඇති කරගන්න හිතාගෙන දැන් කාලයක් වෙනවා. ඒත් තාම හරි හමන් බලාපොරොත්තුවක් නෑ වගේ!
ReplyDeleteමමනම් ජීවත් වෙන්නෙම බලාපොරොත්තු නිසා
Deleteබලාපොරොත්තු නැති වුණු තැන මට මැරෙන්න හිතෙනවා
ඇත්තමයි
මේ ආහාවන් හරියටම දම්වැලක පුරුක් වගේ එකක් ඉවරවෙන විට තව එකක් එතැනම තියෙනවා.
ReplyDeleteමම කලින් දාපු කමෙන්ටුව වගේ.....
Deleteබලාපොරොත්තු නැති වුණාම මට මැරෙන්න හිතෙනවා
මාව ජීවත් කරවන්නෙම බලාපොරොත්තු
එකක් යන්න එකක් විදිහට මම බලාපොරොත්තු ගොඩගහගන්නවා
:) නොතේරේ නොවැටහේ
ReplyDeleteජීවිතයේ සැගවුණු අරුත
ReplyDeleteහ්ම්.... :)
Deleteපට්ටයි අක්කේ
ReplyDeleteලොකු දෙයක් පොඩියට කියලා :)
ස්තූතියි මල්ලි....:)
Delete