ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
:) දැන්ම ඕවා ගැනත් හිතනවා එහෙනම්
මගේ පුංචි සද .....
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකද අප්පේ මේ වගේ දේවල් හිතෙන්නේ?
රැස් බිදෙන් බිද ගෙනදෝතට පෙරා සෙනෙහසපායන්න පුංචි සදජීවිතේ මුලු අහසම පුරා හීන තවරාගෙන.....අහස පුරා වැහි කෝඩ ඇදෙන කලබිය නොවී හිනා වී ඉන්න එකලු කර මුලු හිත් යායම..තරු පාලමේ අද්දරහීන පිපෙනා වේලෙට...එක් තැනෙකට විතරක් නොවෙයි නුඹ සදක් විය යුත්තෙ මුලු ලොවටම!
:) දැන්ම ඕවා ගැනත් හිතනවා එහෙනම්
ReplyDeleteමගේ පුංචි සද .....
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteමොකද අප්පේ මේ වගේ දේවල් හිතෙන්නේ?
ReplyDeleteරැස් බිදෙන් බිද ගෙන
ReplyDeleteදෝතට පෙරා සෙනෙහස
පායන්න පුංචි සද
ජීවිතේ මුලු අහසම පුරා හීන තවරාගෙන...
..අහස පුරා වැහි කෝඩ ඇදෙන කල
බිය නොවී හිනා වී ඉන්න එකලු කර මුලු හිත් යායම..
තරු පාලමේ අද්දර
හීන පිපෙනා වේලෙට...
එක් තැනෙකට විතරක් නොවෙයි
නුඹ සදක් විය යුත්තෙ මුලු ලොවටම!