ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
තනියමම කට්ට ගහගන්න පුරුදු උනානම් ඉවරනේ ..
තනියෙන් ගහද්දි අගේ නෑනේ..... :)
මාර සීන් එක...
ඒකනේ :)
හ්ම්ම්..තනිකම.....
හ්ම්.........
වාව්..! සරලයි අපූරුයි!
ස්තූතියි :)
තේරුන එකම මදෑකටු ගලවද්දි එපා වෙනව නේද උන්දැව !ජය !
අනේ නැතෝ.... එයාව එපා වෙන් නැ මට :)
ඔය තේරෙන්නේ අපි නැති අගේ අගේට...............හැබැයි ඒකත් කටු ගහන්න ගියාම......???????
නැතිව නැතිව... ඒක ලෝක පුරස්නයක්නෙ
අඩේ සිත්තරීව හොයා ගන්නා කාපු කට්ටක්. යාන්තං ඩුඩෙගේ රෝලේ පිහිටෙන් ආවේ... ඔව් අනේ මාත් මේ කල්පනා කොරන්නේ මම නැතිව කොහොම කට්ට ගහගන්නවද කියලයි අපේ හාමිනේ කෑල්ල.. හැක්..
ඇයි අප්පේ.... මං නැතිවෙලා හිටියයැ......
හෙහ් හෙහ් හස්බන්ඩාට ගිය කල දසාව...
වෙන්ඩ හස්බන්ඩාට පොඩි පහේ මතක් කිරීමක්
සැමියා: අනේ මේ කලිසමේ බොත්තම ගැලවිලා. වෙන එකක් අල්ලලා දෙන්නකෝ.බිරිඳ: අනේ ගෑණු අපි නැතිනම් ඔයාලා කොහොමද අනේ කලිසමකට බොත්තමක් වත් අල්ලා ගන්නේ?සැමියා: මගුලක් කතාකරනවා. ගෑණු නැත්නම් මේ ලෝකෙ අපි කලිසම් වල බොත්තම් දානවා තියා කලිසම් අඳින්නෙත් නෑ අනේ.
හැපෝ........යි
කට්ට ගහල විතරක්ම නිකං ඉඳියි, හිටියනං ළඟපාත...-සෞම්‍ය
හික් හික්.... තේරුන් නෑ(ලු) ;)
කට්ට ගහන අය වැඩි ලෝකේ කට්ට ගහලා ගිය කෙනෙක් ගැන නේද මේ..
නෑ නෑ කට්ට ගහන්න ඇරයුමක් :)
සාරි කට්ටක් වත් හරියට ගහන්න බැරි පිරිමියගෙන් වැඩක් නැහැ කියලා අපේ අම්මා කිව්වා! ;) හෙහේ
හි හි... කීවෙ කාටද දන් නෑ නේද.... :)
තනියමම කට්ට ගහගන්න පුරුදු උනානම් ඉවරනේ ..
ReplyDeleteතනියෙන් ගහද්දි අගේ නෑනේ..... :)
Deleteමාර සීන් එක...
ReplyDeleteඒකනේ :)
Deleteහ්ම්ම්..තනිකම.....
ReplyDeleteහ්ම්.........
Deleteවාව්..! සරලයි අපූරුයි!
ReplyDeleteස්තූතියි :)
Deleteතේරුන එකම මදෑ
ReplyDeleteකටු ගලවද්දි එපා වෙනව නේද උන්දැව !
ජය !
අනේ නැතෝ.... එයාව එපා වෙන් නැ මට :)
Deleteඔය තේරෙන්නේ අපි නැති අගේ අගේට...............හැබැයි ඒකත් කටු ගහන්න ගියාම......???????
ReplyDeleteනැතිව නැතිව... ඒක ලෝක පුරස්නයක්නෙ
Deleteඅඩේ සිත්තරීව හොයා ගන්නා කාපු කට්ටක්. යාන්තං ඩුඩෙගේ රෝලේ පිහිටෙන් ආවේ... ඔව් අනේ මාත් මේ කල්පනා කොරන්නේ මම නැතිව කොහොම කට්ට ගහගන්නවද කියලයි අපේ හාමිනේ කෑල්ල.. හැක්..
ReplyDeleteඇයි අප්පේ.... මං නැතිවෙලා හිටියයැ......
Deleteහෙහ් හෙහ් හස්බන්ඩාට ගිය කල දසාව...
ReplyDeleteවෙන්ඩ හස්බන්ඩාට පොඩි පහේ මතක් කිරීමක්
Deleteසැමියා: අනේ මේ කලිසමේ බොත්තම ගැලවිලා. වෙන එකක් අල්ලලා දෙන්නකෝ.
ReplyDeleteබිරිඳ: අනේ ගෑණු අපි නැතිනම් ඔයාලා කොහොමද අනේ කලිසමකට බොත්තමක් වත් අල්ලා ගන්නේ?
සැමියා: මගුලක් කතාකරනවා. ගෑණු නැත්නම් මේ ලෝකෙ අපි කලිසම් වල බොත්තම් දානවා තියා කලිසම් අඳින්නෙත් නෑ අනේ.
හැපෝ........යි
Deleteකට්ට ගහල විතරක්ම නිකං ඉඳියි, හිටියනං ළඟපාත...
ReplyDelete-සෞම්‍ය
හික් හික්.... තේරුන් නෑ(ලු) ;)
Deleteකට්ට ගහන අය වැඩි ලෝකේ කට්ට ගහලා ගිය කෙනෙක් ගැන නේද මේ..
ReplyDeleteනෑ නෑ කට්ට ගහන්න ඇරයුමක් :)
Deleteසාරි කට්ටක් වත් හරියට ගහන්න බැරි පිරිමියගෙන් වැඩක් නැහැ කියලා අපේ අම්මා කිව්වා! ;) හෙහේ
ReplyDeleteහි හි... කීවෙ කාටද දන් නෑ නේද.... :)
Delete