Wednesday, April 17, 2013

එය එසේ විය



නිසි කල
අනිසි ලෙස
නොනිසි පහසට නතුව
වීය ඇය
වෙසඟන

14 comments:

  1. නිසි කල .... වෙසඟන ... ඈ....

    ReplyDelete
  2. අපි කියයි ඈ වෙසඟන.. නමුහ් ඇය ගැහැනියක්!!!!

    ReplyDelete
    Replies
    1. "ගැහැණිය"
      නමට ඇති අරුත් රැස......
      ගරුත්වය මෙන්ම ගරහවද
      පොදි බැඳන්
      "ගැහැණීය...."

      Delete
  3. හිහ්... හරියටම හරි...

    ReplyDelete
  4. පුංචිම වචන පේලි 2 3 නක් මැවූ අරුත නම් සුපිරියි සිත්තරියෝ..........................

    ReplyDelete
  5. දාන කමෙන්ට් එක මොකක්ද කියලා මං මේ කල්පනා කරේ....

    ReplyDelete
  6. මට තේරුන විදියට, පළවෙනිම වතාවට වරද කෙලින්ම සමාජයට පටවපු නැති වෙසඟනකගේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්.... වරද කරන්නත්... වරදින් මිෙදන්නත්.... තමන්ට පුළුවනි ෙන්ද?

      Delete