ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
කදිමයිෙන් සිත්තරි..... ඔන්න ෙෂයා කළා මාත්
ස්තූතියි නලින් අයිෙය්
නිර්මාණයක් උනාම එකට මාකට් එකක් තියෙන්න ඕනේ. එහෙම උනේ නැත්තම් කලාකාරයෝ සදා හිගන්නෝ. එල එල
ඒක්තරා අැත්තක් :)
ලස්සන නිර්මාණයක්.සුභපැතුම් !
බාෙහාම ස්තූති මංගලා
ඇත්තටම ලස්සනයි..
ස්තූති Dinesh
හරිම ලස්සණ යි!
ස්තූතියි ධාරා :)
අලංකාර නිර්මාණයක්..
ස්තූතියි උමේෂ්
ඇත්තට ම විශිෂ්ටයි සිත්තරී අක්කේ. මාර ම ලස්සනයි වගේම කලාත්මකයි. :) රැකියාවත් කරන කාලයක වුනා නම් කීයක් වුනත් මා මේ නිර්මාණය මිලදී ගන්නවා. ඒ තරමට ම ලස්සනයි. :) මට මිලදී ගැනීමට නොහැකි වුනත් දන්නා අයට කියන්නම් අක්කට කරන උදව්වක් විදිහට. :)
බොහොම ස්තූතියි සචින්ත. ඔයා රැකියාවක් කරන කාලෙ වෙද්දි මීට වඩා හොඳට මං අඳීවි සමහරවිට :)
එළස්... ජය
:) තෑන්ක්ස්
ඔබේ උත්සාහය ඉතාම අගය කරනවා..ඒ වගේම සාර්ථක වෙන්න කියලත් ප්රාර්ථනා කරනවා නගෝ...මට කියන්න ඔබ මේ චිත්රයේ තියෙන රෝස මලෙන් මොකක්ද අර්ථවත් කලේ ?
ස්තූතියි අය්යේ. මැසේජ් කරන්නම්
උත්සාහය අගය කරමි....
ස්තූතියි :)
සුබ පැතුම් ආයෙත් සිතුවම් දැක්මක් තියන්න එතකොට හොඳ මිළකට සිතුවම් ටිකක් දෙන්න පුලුවන්.
ආයනම් තියනව කියන්නේ සෑහෙන්න වියදම් යන වැඩක්. විනෝදාංශයක් වගේ සිතුවම් දැක්මක් කරන එක හොඳ වුණාට වාණිජමය අගයක් ගන්න එක ඉබ්බෙකුගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්. දෙකකින්ම අත්දැකීම් තියෙනවා :(
සුභ පැතුම්!!!!
supprr akkeela ela
මේ බ්ලෝග අතැරලා දාල වගේ පේන්නේ...එත් පොස්ට් ටික නම් එළකිරි වගේ..අයිතිකාරි දැන් බුකියේ නොවැ පදිංචිය..
කදිමයිෙන් සිත්තරි..... ඔන්න ෙෂයා කළා මාත්
ReplyDeleteස්තූතියි නලින් අයිෙය්
Deleteනිර්මාණයක් උනාම එකට මාකට් එකක් තියෙන්න ඕනේ. එහෙම උනේ නැත්තම් කලාකාරයෝ සදා හිගන්නෝ. එල එල
ReplyDeleteඒක්තරා අැත්තක් :)
Deleteලස්සන නිර්මාණයක්.සුභපැතුම් !
ReplyDeleteබාෙහාම ස්තූති මංගලා
Deleteඇත්තටම ලස්සනයි..
ReplyDeleteස්තූති Dinesh
Deleteහරිම ලස්සණ යි!
ReplyDeleteස්තූතියි ධාරා :)
Deleteඅලංකාර නිර්මාණයක්..
ReplyDeleteස්තූතියි උමේෂ්
Deleteඇත්තට ම විශිෂ්ටයි සිත්තරී අක්කේ. මාර ම ලස්සනයි වගේම කලාත්මකයි. :) රැකියාවත් කරන කාලයක වුනා නම් කීයක් වුනත් මා මේ නිර්මාණය මිලදී ගන්නවා. ඒ තරමට ම ලස්සනයි. :) මට මිලදී ගැනීමට නොහැකි වුනත් දන්නා අයට කියන්නම් අක්කට කරන උදව්වක් විදිහට. :)
ReplyDeleteබොහොම ස්තූතියි සචින්ත. ඔයා රැකියාවක් කරන කාලෙ වෙද්දි මීට වඩා හොඳට මං අඳීවි සමහරවිට :)
Deleteඑළස්... ජය
ReplyDelete:) තෑන්ක්ස්
Deleteඔබේ උත්සාහය ඉතාම අගය කරනවා..ඒ වගේම සාර්ථක වෙන්න කියලත් ප්රාර්ථනා කරනවා නගෝ...මට කියන්න ඔබ මේ චිත්රයේ තියෙන රෝස මලෙන් මොකක්ද අර්ථවත් කලේ ?
ReplyDeleteස්තූතියි අය්යේ. මැසේජ් කරන්නම්
Deleteඋත්සාහය අගය කරමි....
ReplyDeleteස්තූතියි :)
Deleteසුබ පැතුම් ආයෙත් සිතුවම් දැක්මක් තියන්න එතකොට හොඳ මිළකට සිතුවම් ටිකක් දෙන්න පුලුවන්.
ReplyDeleteආයනම් තියනව කියන්නේ සෑහෙන්න වියදම් යන වැඩක්. විනෝදාංශයක් වගේ සිතුවම් දැක්මක් කරන එක හොඳ වුණාට වාණිජමය අගයක් ගන්න එක ඉබ්බෙකුගෙන් පිහාටු ගන්නව වගේ වැඩක්. දෙකකින්ම අත්දැකීම් තියෙනවා :(
Deleteසුභ පැතුම්!!!!
ReplyDeletesupprr akke
ReplyDeleteela ela
මේ බ්ලෝග අතැරලා දාල වගේ පේන්නේ...
ReplyDeleteඑත් පොස්ට් ටික නම් එළකිරි වගේ..
අයිතිකාරි දැන් බුකියේ නොවැ පදිංචිය..