Friday, April 19, 2013

පායපන් සඳ



^_^

මගෙ පුංචි සඳ
පායපන් දෑස් හැර
බලන් අර ඉර
දිස්න දෙන අපූරුව

ගනින් රැස් බිඳ බිඳ
දෝතටම පුරෝගෙන
බබලන්න මතු දින
මුළු ලොවක් එකළු කර
Comments
5 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

5 comments:

  1. :) දැන්ම ඕවා ගැනත් හිතනවා එහෙනම්

    ReplyDelete
  2. මගේ පුංචි සද .....

    ReplyDelete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. මොකද අප්පේ මේ වගේ දේවල් හිතෙන්නේ?

    ReplyDelete
  5. රැස් බිදෙන් බිද ගෙන
    දෝතට පෙරා සෙනෙහස
    පායන්න පුංචි සද
    ජීවිතේ මුලු අහසම පුරා හීන තවරාගෙන...

    ..අහස පුරා වැහි කෝඩ ඇදෙන කල
    බිය නොවී හිනා වී ඉන්න එකලු කර මුලු හිත් යායම..
    තරු පාලමේ අද්දර
    හීන පිපෙනා වේලෙට...
    එක් තැනෙකට විතරක් නොවෙයි
    නුඹ සදක් විය යුත්තෙ මුලු ලොවටම!

    ReplyDelete