අළු වැදී
ගොමස්කඩටම ඉරුණු
කළු වලාකුළු මෑත් කර
ගිනි පුළිඟු විනිවිද
හාත්පස බබලවන
රැළි ගැසුණු
සඳ උවන
අම්මා
ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
හම් හම්...
ReplyDeleteමේ ඔබේ 100වැනි පෝස්ටුව වෙන්න ඕන. මගේ සුබ පැතුම්
ReplyDeleteඔවු අයියෙ
Deleteමේ සිය වෙනි පෝස්ටුව
ස්තුතියි :)
සඳ උවන
ReplyDeleteඅම්මා
හ්ම්ම්ම්
Deleteඅම්මා... උම්මා...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
එසේම වේවා.....
Deleteහ්ම්ම්...
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් මුකබානෝ.....
Deleteඅදාරණීයයි !
ReplyDelete^_^
Deleteආදරනීය හැගීම එන්නේ නැතෝ කවියෙන්... නිකං කුස්සි අම්මට ලියපු එකක් වගේ
ReplyDeleteඅයියෝ.......... :)
Deleteඅපේ ගෙදරත් ඉස්සර දුම් මැස්සක් තිබ්බා...අපේ අම්මත් දුම් නැව...පස්සේ තාත්ත චිමිනියක් දාල හදල දුන්නා කුස්සිය අලුත් විදියට...එකෙත් දුම් වැඩියිලු...තාත්ත ගැස් ලිපක් ගෙනාව...ටික දවසකින් උයන එක කම්මැලි ලු අම්මට :)
ReplyDeleteදැන් ගැස් ගණන් නිසා ආපහු දර ලිපේ උයනවා :(
අම්මා.. ගැන කොහොම කිව්වත් නිමක් නැති ගුණ කඳක් අම්මා.....
ReplyDelete