ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
අනේ අක්කේ තරහ නැතුව තේරුමත් යටින් දානවද :( ලස්සනයි එත් තේරෙන්නේ නැහැ ...
මේව වැඩිහිටියන්ට පමණයි...පොඩි උන්ට තාම ඕන වෙන්නේ නෑ
ඔය ඉතින් :( පොඩි එවුන්ට කියල දෙන්නේ නැතුව කියන ඒවා :(
හා හා පොඩි එකෝ.... අහකට වුනානම්....
එහෙත් ඇත කොතොකුත් විකල්ප විසදුම් කරයි පිළිසකර බිදුන ද්වාර නැවතත් ඉතිං කුමටද බියක් දෙන්නට මුහුණ ඕනෑම විනිශ්චයකට ...
නැතුව නැතුව..
නැතිව පිළිතුරුවිපිළිසර වී............හපොයි යනු කෝමකැඩුණු බිඳුණු දෑපිළීසකර කරගැනුමටවේවි යන්නටලැජ්ජාබරණසළුවකින් වසාගෙන....
හොඳ නිර්මාණයක්...පද පෙළත් නියමයි.
ස්තූතියි අයියේ..... :)
නොමැති වෙයි මතු මතුත්මෙවන් වූ කෙනෙහිලි කම්තිබෙන තුරු පිහිටදියුණු වූ "ටෙක්" එකේ.....ඉදින්,කෙලෙස නම් සොයම්දපවිත්රත්වය.....:D :D
:ඩි :ඩිචූදිතයාගේ වෙලාව....
හ්ම්ම්....දෙවියන් සතුයි ඒ විනිශ්චය....
වෙන්ඩ දෙයියා මුනා කියයිද මංදා......
නිරුවත් ගැහැනිය
හ්ම් හ්ම්.....
යටලීයෙන් නාරිලතා මල් දකින්න හොඳයි නම් සදාචාරවත් පිරිමින්ට, .... (ඉතුරු ටික ඕනෙමද මන්ද)
හ්ම් හ්ම්...... ඒක ඇත්ත... අදහස පැහැදිලියි :)
අදහස සියුම් විදියට අමුණලා
:) ස්තූතියි
බිඳුණු ද්වාර තතු විමසාකරයි නම් පවිත්‍රත්වය විනිශ්චය...කුහක මිනිසෙක් මැයි ඔහුත්වරද බැඳීම මිනිස් ස්වභාවය!වරද නිවැරදි කර සදාකල්බැඳෙන්න ට හැකි නම් පෙමින්,ඇයයි ගැහැණිය මා සොයනා...නමට පත්තිනි එපා මේ මට!
:) හරි අපූරුයි අදහසගරු කරමි
සෑහෙන්න කල්පාන කරන්න වෙයි වගේ.. ලියල තියේන දේ බොක්කෙන්ම ලියා ඇත්තා සේම.. මගේ මොලේ මෙව්වා එකට අසුවූවා අඩුය. මා මදක් සන්ද බුද්දිකයකූ ඇත්දැයි දැනේ.. අදහස් අගනෙයි අෆ්ෆා....දිගටම ලියන්ඩෝ.....
:) තැන්ක්ස්අනිවාර්යයෙන්ම ලියනවා.....
අනේ මන්දා මෙව්වා මෙහෙම හිතෙන්න් ඇයි කියලා ......
කොව්වා කොහොමද......?
මෙච්චර දියුණු සමාජ ක්‍රම තුළත් තවම පැරණි සම්ප්‍රදායන් බින්න බැහැගෙන ඉන්නවානේ..
හ්ම්........ බොහෝ දේ ඉදිරියට ගියත් සමහර දේ හිටි තැනම නතර වෙලා තියෙනවා....
සහෝදරි ඔයාගේ බ්ලොග් එක ඔපෙන් කරාම වයිරස් ඩිටෙක් වෙනවා නේ. මොද්දක් සොයල බැලුවොත් හොඳයි නේද?
අනේ අක්කේ තරහ නැතුව තේරුමත් යටින් දානවද :( ලස්සනයි එත් තේරෙන්නේ නැහැ ...
ReplyDeleteමේව වැඩිහිටියන්ට පමණයි...පොඩි උන්ට තාම ඕන වෙන්නේ නෑ
Deleteඔය ඉතින් :( පොඩි එවුන්ට කියල දෙන්නේ නැතුව කියන ඒවා :(
Deleteහා හා පොඩි එකෝ.... අහකට වුනානම්....
Deleteඑහෙත් ඇත කොතොකුත්
ReplyDeleteවිකල්ප විසදුම්
කරයි පිළිසකර
බිදුන ද්වාර
නැවතත්
ඉතිං
කුමටද බියක්
දෙන්නට මුහුණ
ඕනෑම විනිශ්චයකට ...
නැතුව නැතුව..
Deleteනැතිව පිළිතුරු
Deleteවිපිළිසර වී............
හපොයි
යනු කෝම
කැඩුණු බිඳුණු දෑ
පිළීසකර කරගැනුමට
වේවි යන්නට
ලැජ්ජාබරණ
සළුවකින් වසාගෙන....
හොඳ නිර්මාණයක්...පද පෙළත් නියමයි.
ReplyDeleteස්තූතියි අයියේ..... :)
Deleteනොමැති වෙයි මතු මතුත්
ReplyDeleteමෙවන් වූ කෙනෙහිලි කම්
තිබෙන තුරු පිහිට
දියුණු වූ "ටෙක්" එකේ.....
ඉදින්,
කෙලෙස නම් සොයම්ද
පවිත්‍රත්වය.....
:D :D
:ඩි :ඩි
Deleteචූදිතයාගේ වෙලාව....
හ්ම්ම්....දෙවියන් සතුයි ඒ විනිශ්චය....
ReplyDeleteවෙන්ඩ දෙයියා මුනා කියයිද මංදා......
Deleteනිරුවත් ගැහැනිය
ReplyDeleteහ්ම් හ්ම්.....
Deleteයටලීයෙන් නාරිලතා මල් දකින්න හොඳයි නම් සදාචාරවත් පිරිමින්ට, .... (ඉතුරු ටික ඕනෙමද මන්ද)
ReplyDeleteහ්ම් හ්ම්...... ඒක ඇත්ත... අදහස පැහැදිලියි :)
Deleteඅදහස සියුම් විදියට අමුණලා
ReplyDelete:) ස්තූතියි
Deleteබිඳුණු ද්වාර තතු විමසා
ReplyDeleteකරයි නම් පවිත්‍රත්වය විනිශ්චය...
කුහක මිනිසෙක් මැයි ඔහුත්
වරද බැඳීම මිනිස් ස්වභාවය!
වරද නිවැරදි කර සදාකල්
බැඳෙන්න ට හැකි නම් පෙමින්,
ඇයයි ගැහැණිය මා සොයනා...
නමට පත්තිනි එපා මේ මට!
:) හරි අපූරුයි අදහස
Deleteගරු කරමි
සෑහෙන්න කල්පාන කරන්න වෙයි වගේ.. ලියල තියේන දේ බොක්කෙන්ම ලියා ඇත්තා සේම.. මගේ මොලේ මෙව්වා එකට අසුවූවා අඩුය. මා මදක් සන්ද බුද්දිකයකූ ඇත්දැයි දැනේ.. අදහස් අගනෙයි අෆ්ෆා....දිගටම ලියන්ඩෝ.....
ReplyDelete:) තැන්ක්ස්
Deleteඅනිවාර්යයෙන්ම ලියනවා.....
අනේ මන්දා මෙව්වා මෙහෙම හිතෙන්න් ඇයි කියලා ......
ReplyDeleteකොව්වා කොහොමද......?
Deleteමෙච්චර දියුණු සමාජ ක්‍රම තුළත් තවම පැරණි සම්ප්‍රදායන් බින්න බැහැගෙන ඉන්නවානේ..
ReplyDeleteහ්ම්........ බොහෝ දේ ඉදිරියට ගියත් සමහර දේ හිටි තැනම නතර වෙලා තියෙනවා....
Deleteසහෝදරි ඔයාගේ බ්ලොග් එක ඔපෙන් කරාම වයිරස් ඩිටෙක් වෙනවා නේ. මොද්දක් සොයල බැලුවොත් හොඳයි නේද?
ReplyDelete