Tuesday, January 28, 2014

_ _ණීය _ _ණය (මර/රම)



සීත නිල් වලාකුල
දේදුනු නිය තුඩින් පැන් ඉස
පුබුදුවා මිහි ලඳගෙ තුනු වත
අවදි කරලයි හැඟුම්
ලහිරු අත්ලින් ස්පර්ශ කර.

තණ තුඩග එල්ලී වැනෙන පිනි බිඳ
උරා රස කරයි රන් කිරණ දෙතොලග

දෑල හඬවා නිල් වන වසා රොද මෑත් කර
ගලයි ගං දිය කොමළිය දී මිහිරි කෙඳිරිය

=====================

ගලයි අලු කිරණ එක දෙක
සිඳෙයි දියවර බිඳ බිඳ

අසිරිමත් මරණයකි රමණීය
අසිරිමත් රමණයකි මරණීය
Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. නොලියා ඉන්න හිතපු මටත් ලියන්න හිතුනා...ස්වාභාවිකත්වය ස්වභාවික විදියට නිර්වචනය කරලා...උපරිමයි..

    ReplyDelete
  2. ඔන්න එහෙනම් අපිත් කියෙව්ව..

    ReplyDelete
  3. //අසිරිමත් මරණයකි රමණීය//

    නියමයි හලෝ...

    ReplyDelete
    Replies
    1. සුතූතියි නලීන් අයියේ

      Delete
  4. මට මේක කුප්ප විදිහටමයි පෙන්නේ :3 අනේ මන්දා ....

    ReplyDelete

 
There was an error in this gadget