සිතුවම.... කාලෙක ඉඳලා ගිලිහිලා ගිහින් මගේ සිතිවිලි, හරියට මාව කුණාටුවකට අහු වෙලා වගේ. ගෙයි බිත්ති බිඳලා නැත්තටම මාව නැති වෙනකන් මගේ වටිනා කියන සියල්ල හොරු අරන් වගේ... ඒ ඉන්න අතරේ මම අත්සහ කළා නිදිගත් මගේ හිත් පතුල ආයෙමත් අවධි කරන්න.
මේ ඒ ප්රයත්නයේ පුංචි ප්‍රතිඵලය.
ප්‍රාර්ථනා කරනවා ළඟදිම කාලෙක මට මේ කටු සටහන් මගේ කැන්වස් තල වලට ගන්න පුළුවන් වෙන්නයි කියලා.....
@බලාපොරොත්තු කරපින්නගෙන
අහන්න එපා අදහස් කරන දෙයනම්.... හැඟෙනවනම් අදහසක්, විඳගන්න
එයයි මගෙ පැතුම
හැගෙනවා වගේ !
ReplyDelete:)
Deleteගති. මමත් අදින්න ආසයි එත් අක්කාගේ චිත්‍ර ලගින්වත් යන්න බැ. හ්ම්ම්.
ReplyDeleteඋත්සහ කරන්න නංගි. ඔයාට වෙන විදිහේ දස්කමක් ඇති සිතුවම් තුළ
Deleteමේවා සටහන් ද ?
ReplyDeleteඒ වගේ... ඇයි නැද්ද?
Deleteලස්සනයි..
ReplyDeleteස්තූතියි
Deleteහරි අපූරුයි
ReplyDeleteස්තූතියි නංගි :)
Deleteඑකම මාතෘකාවක් ඔස්සේ ඇඳපු සිතුවම්. කාන්තා විමුක්තිය හෝ කාන්තාවගේ සැබෑ පිලි බිමුවක්ද
ReplyDeleteමේ මගේ ඊළඟ ඒකපුද්ගල සිතුවම් දැක්මට අඳින කටු සටහන්.
Deleteඒකේ තේමාව විදිහට මම ගන්න අදහස් කරන් ඉන්නේ “ගැහැණිය“
ඉතිං මේ සියල්ල “ගැහැණිය“ කේන්ද්‍ර කරගෙන ඇඳපුවා
බුද්ධිමතුන්ට විදිය හැකි භාවාත්මක හෙළුවැල්ල
ReplyDeletelassanama lassanyy....
ReplyDeleteපලවෙනි පාරට අවේ, ඇත්තටම ගොඩක් වටින චිත්‍ර ටිකක්, සමහර ඒවගේ අදහස් වල වටිනාකම කියලා නිමකරන්න බැහැ
ReplyDelete