සකුණ ගියක
තණුව වී
සුසුම් ස්වරය එවන්නම්....
හමන පවනක
සිසිල අතරේ
ගලන නදියක
තරංගය තුළ
සෙනෙහෙ දෝතක් එවන්නම්....
ළගින් නැති ඔබ
දුරින් සිටියත්
ළග ළගම සේ රැදෙන්නම්....
ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
ලස්සනයි :)
ReplyDeleteස්තූතියි යාලු........
Deleteහුදකලා ආදරයක් ... ලස්සනයි
ReplyDeleteස්තූතියි.... :)
Deleteපාට තවරන්නට
ReplyDeleteජිවිතයට .........
අරුත් සොයන්නට
විඩාබර දෙනතට......
විදින්නට හිත පුරා
ආදරෙ .............
කවදාක
මා සතු වෙද....................
හින පුරා මා සෙවු
එ නෙක පාට.......
~~~සචි~~~
පාට රැගෙන
Deleteජීවිතයට
අරුත රැගෙන
හදවතට
වින්දනය ගෙන
විඩාබර නෙතු අගට
ඒවි ඈ....
ළග ළගම..............
ලස්සනයි.
ReplyDelete:) ස්තුතියි විල්සන් මාමේ.........
Delete