Tuesday, February 12, 2013

ඇවිත් කට්ට ගහන්නකො අප්පා......


තදින් දැනෙනව මට
ඔබේ අවැසිතාවය
කට්ට නැති සාරිපොට
පිටෙන් එල්ලා වැටෙනකොට
අනේ හිටියානම් ඔබ
කට්ට ගහන්න
Comments
24 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

24 comments:

  1. තනියමම කට්ට ගහගන්න පුරුදු උනානම් ඉවරනේ ..

    ReplyDelete
    Replies
    1. තනියෙන් ගහද්දි අගේ නෑනේ..... :)

      Delete
  2. තේරුන එකම මදෑ

    කටු ගලවද්දි එපා වෙනව නේද උන්දැව !

    ජය !

    ReplyDelete
    Replies
    1. අනේ නැතෝ.... එයාව එපා වෙන් නැ මට :)

      Delete
  3. ඔය තේරෙන්නේ අපි නැති අගේ අගේට...............හැබැයි ඒකත් කටු ගහන්න ගියාම......???????

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව... ඒක ලෝක පුරස්නයක්නෙ

      Delete
  4. අඩේ සිත්තරීව හොයා ගන්නා කාපු කට්ටක්. යාන්තං ඩුඩෙගේ රෝලේ පිහිටෙන් ආවේ... ඔව් අනේ මාත් මේ කල්පනා කොරන්නේ මම නැතිව කොහොම කට්ට ගහගන්නවද කියලයි අපේ හාමිනේ කෑල්ල.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ.... මං නැතිවෙලා හිටියයැ......

      Delete
  5. හෙහ් හෙහ් හස්බන්ඩාට ගිය කල දසාව...

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ හස්බන්ඩාට පොඩි පහේ මතක් කිරීමක්

      Delete
  6. සැමියා: අනේ මේ කලිසමේ බොත්තම ගැලවිලා. වෙන එකක් අල්ලලා දෙන්නකෝ.

    බිරිඳ: අනේ ගෑණු අපි නැතිනම් ඔයාලා කොහොමද අනේ කලිසමකට බොත්තමක් වත් අල්ලා ගන්නේ?

    සැමියා: මගුලක් කතාකරනවා. ගෑණු නැත්නම් මේ ලෝකෙ අපි කලිසම් වල බොත්තම් දානවා තියා කලිසම් අඳින්නෙත් නෑ අනේ.

    ReplyDelete
  7. කට්ට ගහල විතරක්ම නිකං ඉඳියි, හිටියනං ළඟපාත...
    -සෞම්‍ය

    ReplyDelete
    Replies
    1. හික් හික්.... තේරුන් නෑ(ලු) ;)

      Delete
  8. කට්ට ගහන අය වැඩි ලෝකේ කට්ට ගහලා ගිය කෙනෙක් ගැන නේද මේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කට්ට ගහන්න ඇරයුමක් :)

      Delete
  9. සාරි කට්ටක් වත් හරියට ගහන්න බැරි පිරිමියගෙන් වැඩක් නැහැ කියලා අපේ අම්මා කිව්වා! ;) හෙහේ

    ReplyDelete
    Replies
    1. හි හි... කීවෙ කාටද දන් නෑ නේද.... :)

      Delete