Monday, February 4, 2013

පවිත්‍රත්වයේ විනිශ්චය


Comments
28 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

28 comments:

  1. අනේ අක්කේ තරහ නැතුව තේරුමත් යටින් දානවද :( ලස්සනයි එත් තේරෙන්නේ නැහැ ...

    ReplyDelete
    Replies
    1. මේව වැඩිහිටියන්ට පමණයි...පොඩි උන්ට තාම ඕන වෙන්නේ නෑ

      Delete
    2. ඔය ඉතින් :( පොඩි එවුන්ට කියල දෙන්නේ නැතුව කියන ඒවා :(

      Delete
    3. හා හා පොඩි එකෝ.... අහකට වුනානම්....

      Delete
  2. එහෙත් ඇත කොතොකුත්
    විකල්ප විසදුම්
    කරයි පිළිසකර
    බිදුන ද්වාර
    නැවතත්
    ඉතිං
    කුමටද බියක්
    දෙන්නට මුහුණ
    ඕනෑම විනිශ්චයකට ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..

      Delete
    2. නැතිව පිළිතුරු
      විපිළිසර වී............
      හපොයි
      යනු කෝම
      කැඩුණු බිඳුණු දෑ
      පිළීසකර කරගැනුමට
      වේවි යන්නට
      ලැජ්ජාබරණ
      සළුවකින් වසාගෙන....

      Delete
  3. හොඳ නිර්මාණයක්...පද පෙළත් නියමයි.

    ReplyDelete
  4. නොමැති වෙයි මතු මතුත්
    මෙවන් වූ කෙනෙහිලි කම්
    තිබෙන තුරු පිහිට
    දියුණු වූ "ටෙක්" එකේ.....
    ඉදින්,
    කෙලෙස නම් සොයම්ද
    පවිත්‍රත්වය.....
    :D :D

    ReplyDelete
  5. හ්ම්ම්....දෙවියන් සතුයි ඒ විනිශ්චය....

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ දෙයියා මුනා කියයිද මංදා......

      Delete
  6. නිරුවත් ගැහැනිය

    ReplyDelete
  7. යටලීයෙන් නාරිලතා මල් දකින්න හොඳයි නම් සදාචාරවත් පිරිමින්ට, .... (ඉතුරු ටික ඕනෙමද මන්ද)

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්...... ඒක ඇත්ත... අදහස පැහැදිලියි :)

      Delete
  8. අදහස සියුම් විදියට අමුණලා

    ReplyDelete
  9. බිඳුණු ද්වාර තතු විමසා
    කරයි නම් පවිත්‍රත්වය විනිශ්චය...
    කුහක මිනිසෙක් මැයි ඔහුත්
    වරද බැඳීම මිනිස් ස්වභාවය!

    වරද නිවැරදි කර සදාකල්
    බැඳෙන්න ට හැකි නම් පෙමින්,
    ඇයයි ගැහැණිය මා සොයනා...
    නමට පත්තිනි එපා මේ මට!

    ReplyDelete
    Replies
    1. :) හරි අපූරුයි අදහස
      ගරු කරමි

      Delete
  10. සෑහෙන්න කල්පාන කරන්න වෙයි වගේ.. ලියල තියේන දේ බොක්කෙන්ම ලියා ඇත්තා සේම.. මගේ මොලේ මෙව්වා එකට අසුවූවා අඩුය. මා මදක් සන්ද බුද්දිකයකූ ඇත්දැයි දැනේ.. අදහස් අගනෙයි අෆ්ෆා....දිගටම ලියන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. :) තැන්ක්ස්
      අනිවාර්යයෙන්ම ලියනවා.....

      Delete
  11. අනේ මන්දා මෙව්වා මෙහෙම හිතෙන්න් ඇයි කියලා ......

    ReplyDelete
  12. මෙච්චර දියුණු සමාජ ක්‍රම තුළත් තවම පැරණි සම්ප්‍රදායන් බින්න බැහැගෙන ඉන්නවානේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්........ ‍බො‍හෝ ‍දේ ඉදිරියට ගියත් සමහර ‍දේ හිටි තැනම නතර ‍වෙලා ති‍යෙනවා....

      Delete
  13. සහෝදරි ඔයාගේ බ්ලොග් එක ඔපෙන් කරාම වයිරස් ඩිටෙක් වෙනවා නේ. මොද්දක් සොයල බැලුවොත් හොඳයි නේද?

    ReplyDelete