Wednesday, October 17, 2012

අනන්තය



සීමාන්තික තීරයක සිට 
‍කො‍තෙකුත් තර්ක කළද
තතු දන්වා සිටියද
හි‍සේ ‍කෙස් ඇද
සීමා‍වෙන් ඔබ්බට
දිටිය හැකිවෙද දශමයක් වුව

සිමාමායිම් වැටකඩුළු බිද හැර
අනන්ත අවකාශයක
සරන්නට වන් කල
හදුනාගනිවි
අසීමාන්තික ‍ලෝකයක සුල මුල
Comments
6 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

6 comments:

  1. ලස්සනට ලියලා තියනවෝ .... ජය

    ReplyDelete
  2. සීමා නැති උනානම් කොච්චර නිදහස්ද අපි!

    ReplyDelete
    Replies
    1. ඒ සීමා අපි කැමතිනම් නැති කරගන්න පුළුවනි... ඒකටත් හිතන්න ඕනි.. නොහිතන සහ නොහිතෙන එකනෙ ගැටළුව....

      Delete