Friday, October 12, 2012

රත




ගිනිගත් සද
හොරෙන්ම මෝදු වී අහසට
බලාපන් අර හාත්පස
දවා හළු කරන සද
දසත පැතිරෙන වලාකුළු දුමාරය

ගිනි පුපුරු තරු කැළ
නිවි නිවි බබලන සද
රිදුම් දෙයි නෙතගට
දිස්නය.... දිස්නය... දිස්නය.....


මේ රැය සීතලයි
යහනත ඇතිරිල්ල විශමයි
හරියට මගෙ හිත වගේමයි

සෙවූ පැල්ලම
ඇද පල්ලෙන් වැටී 
නැත නැත අදෙන් නොව
පුපුරු ගසනා මගේ කම්මුල රූටාගෙන වැටී 
බිම සිඹියි.......... රත
Comments
14 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

14 comments:

  1. හ්ම්ම්ම්.... පැහැදිලි වගේයි සිතුවිල්ල ;)

    ReplyDelete
  2. අමුතුයි....හරිම වෙනස්...

    ReplyDelete
  3. වෙනදා වගේම අමුතු ලස්සණක් තියෙනවා... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ඒ වචන තව තවත් අළුත් දේ ලියන්න මට හයියක් යාලු

      Delete
  4. ඇඳේ පැල්ලම්
    සොයනා උන්ගේ
    හදේ පැල්ලම්
    දිස්වන අපූරුව!

    ReplyDelete
    Replies
    1. සම්මතයක් කියල ඉනිවැටක් තියන කොයි තැනත් යම් තරමකින් හෝ මේ තත්වය තියෙනවා. :(

      Delete
  5. හැමදාමත් වගේ ඔබ අඳින සිතුවමත් කවියත් දෙකම එක පැහැයෙන් අරුතින් සමානයි. කවියත් එක්තරා සිතුවමක්.

    ReplyDelete