Monday, October 15, 2012

එකෝමත් එක කතාවක මහා පොදු සාධකය



දෙමාපිය ආදරය

සෙල්ලම්බඩු
පොත් පෑන් පැන්සල්
යහළුවන්
ලකුණු තරගය
විභාග ප්‍රතිඵල
උසස් අධාපනය
මුදල්
රැකියා
කිර්තිය
සමාජ තත්වය
විවාහය
දරුවන්

------------------------------------
එකෝමත් එක කතාවක

දහසකුත් දහසකුත් දහසකුත් දෑ අතර
මහා පොදු සාධකය
------------------------------------
"ආශාව"
Comments
22 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

22 comments:

  1. කතාව ඇත්ත... ලොකු අදහසක් එක වචනයකින් සරලව කියලා තියනවා ..

    ReplyDelete
  2. ඒක නම් මහාම පොදු සාධකයක් තමයි... .
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. :) ඔයාටත් පණුච්චියෝ....
      ජයෙන් ජය

      :) :) :) මෙච්චර හිනා වුණාම ඇතිද?

      Delete
  3. හැබෑව හැබෑව... ආසාව ඉතින් කවදා කොහෙන් කෙළවර වෙයිද කියන්න බෑ නේ නේද?

    ReplyDelete
    Replies
    1. අපි ඉන්න විදිහටනම් කවදාවත් කෙළවරක් වෙන එකක් නෑ.....
      කෙළවර කරන්න මටනම් හිතෙන්නෙත් නෑ :)

      Delete
  4. ඇත්ත ජීවිතේ ඉපිද මියයන හැම සාධකයකම පොදු සාධකය ආශාව වෙනස් සිතුවිල්ලක් සාර්ථකයි

    ReplyDelete
  5. ආශාව යනු මාරයාය

    ReplyDelete
  6. ආසාවල්, බලාපොරොත්තු(ඔය දෙකම එකක්ද?) මිනිස්සුන්ව ජීවත් කරවනවලු. ඒ හන්දා මාත් ආසාවක් බලාපොරොත්තුවක් ඇති කරගන්න හිතාගෙන දැන් කාලයක් වෙනවා. ඒත් තාම හරි හමන් බලාපොරොත්තුවක් නෑ වගේ!

    ReplyDelete
    Replies
    1. මමනම් ජීවත් වෙන්නෙම බලාපොරොත්තු නිසා
      බලාපොරොත්තු නැති වුණු තැන මට මැරෙන්න හිතෙනවා
      ඇත්තමයි

      Delete
  7. මේ ආහාවන් හරියටම දම්වැලක පුරුක් වගේ එකක් ඉවරවෙන විට තව එකක් එතැනම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම කලින් දාපු කමෙන්ටුව වගේ.....
      බලාපොරොත්තු නැති වුණාම මට මැරෙන්න හිතෙනවා
      මාව ජීවත් කරවන්නෙම බලාපොරොත්තු
      එකක් යන්න එකක් විදිහට මම බලාපොරොත්තු ගොඩගහගන්නවා

      Delete
  8. ජීවිතයේ සැගවුණු අරුත

    ReplyDelete
  9. පට්ටයි අක්කේ
    ලොකු දෙයක් පොඩියට කියලා :)

    ReplyDelete