සීමාන්තික තීරයක සිට
කොතෙකුත් තර්ක කළද
තතු දන්වා සිටියද
හිසේ කෙස් ඇද
සීමාවෙන් ඔබ්බට
දිටිය හැකිවෙද දශමයක් වුව
සිමාමායිම් වැටකඩුළු බිද හැර
සරන්නට වන් කල
හදුනාගනිවි
අසීමාන්තික ලෝකයක සුල මුල
ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
ලස්සනට ලියලා තියනවෝ .... ජය
ReplyDeleteස්තූතියි.... :)
Deleteහ්ම්ම්ම්...
ReplyDeleteහ්ම්ම්ම්... :)
Deleteසීමා නැති උනානම් කොච්චර නිදහස්ද අපි!
ReplyDeleteඒ සීමා අපි කැමතිනම් නැති කරගන්න පුළුවනි... ඒකටත් හිතන්න ඕනි.. නොහිතන සහ නොහිතෙන එකනෙ ගැටළුව....
Delete