ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය
අසුරක ඇසිල්ලඅහිමිකල සැනසිල්ලඋකුල මත දැඟලිල්ලප්රේමයේ රැවටිල්ල
:) ලස්සනයි
සිතුවිලි සැරිසරන්නට රිසි සේඉඩ දුන් නිසාය මේ ගැහැටදැන් ඉතින් අඳවූ නෙතින් නොවතියුනු දෑසින් ලොව දක්න්නටතවත් දෙනෙතක් ලැබී ඇතඔබට....
හ්ම්......... අපූරු පද ඇමිණුමක්.... :)
අසුරක ඇසිල්ල
ReplyDeleteඅහිමිකල සැනසිල්ල
උකුල මත දැඟලිල්ල
ප්‍රේමයේ රැවටිල්ල
:) ලස්සනයි
Deleteසිතුවිලි සැරිසරන්නට රිසි සේ
ReplyDeleteඉඩ දුන් නිසාය මේ ගැහැට
දැන් ඉතින් අඳවූ නෙතින් නොව
තියුනු දෑසින් ලොව දක්න්නට
තවත් දෙනෙතක් ලැබී ඇත
ඔබට....
හ්ම්......... අපූරු පද ඇමිණුමක්.... :)
Delete