මඬුවේ කිරි කොරහ
නැටූ මයෙ ඇත්තො
මාමකැච්චක්
කැලැ පොජ්ජවල රැඳෙව්වෙ මයෙ
ඇත්තො
සිදාදියේ
මිනිග්ගජ්ජු එක මේ කාලෙ
මන්දො වීලා
තිබෙනවා වරිග රුකුල් පොජ්ජෙ රඳන්නෙ නැතුවාම
මේ බිම්
පොජ්ජෙම රඳාන
කතා දැමුවා
මයෙ ඇත්තො
හඳුන්පොත
කීගෑවෙන්න
මේ කැලෑ
පොජ්ජෙන් පටෑරිලා මයෙ ඇත්තො
මඬුවේ කිරි කොරහ
නැටූ මයෙ ඇත්තො
මේ ඇත්තිට අයිති
පොජ්ජක් නැතුවා වාගෙම මයෙ ඇත්තො
කොළොම්
පෝරුගම් පොජ්ජෙ රඳන මිනිග්ගජ්ජු
එක
ඉස් ගෙජ්ජෙන්
මන්දො කරගෙන
එකමක් එකමක්
හිත්ලාන
කිරිකට් ගහනවා
මයෙ ඇත්තො
හුටා
ReplyDeleteඇයි අනේ
Deleteකිරිකට් නේ ඉතින් මොනා උනත්..
ReplyDeleteකිරිකට් නිසා නේන්නම් හූරෝ.....
Deleteලෝක අමාරුව නේද සිත්ත්රී....
ReplyDeleteමේ ඇත්තිගෙ හදුන්පොත බැද්‍දේ වහංවෙලා ඇත්‍තො
Deleteවන්නිලා ඇත්තෝ පන්දුව මන්දු කිරීමේ චෝදනාවට අහු වෙන්ට ඉඩ තියෙනවා.
ReplyDelete:) මේ ඇත්තන්ට ඒ නීති පොජ්ජ මන්දො වෙනව කොදුයි(ලු)
Delete