Sunday, June 23, 2013

සංස්කෘතික සහජීවනය - මවිසින් ඇඳුණු සිතුවමකි


මේ හරියටම මම අවුරුදු තුනකට පස්සෙ ඇඳපු සම්පූර්ණ සිතුවම.
2009 අන්තිමට තමයි මගේ අවසන් සිතුවම, ‘උඩුයටිකුරු‘ ඇඳල ඉවර කළේ. මේ ඊට අවුරුදු තුනකට පස්සේ ඒ කියන්නෙ මේ අවුරුද්දෙ දැනට දවස් කීපයකට කලින් අන්තර් රාජ්‍යෙස්වක නිර්මාණ තරඟයට ඇඳපු සිතුවම. චිත්‍රයක් විදිහට වඩා එක්තරා ප්‍රකාශනයක් විතරයි; තරඟයට අවශ්‍ය විදිහට නිර්මාණය කෙරුණු.

Comments
6 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

6 comments:

  1. ඒ මේක බුකියෙන් දැක්කා :D

    ReplyDelete
  2. හ්ම්ම්ම්.. ලස්සනයි පට්ට.. සුබ පැතුම්.

    ReplyDelete
  3. සිත්තරී හැම ඉසව්වකින්ම ඉදිරියෙන්නේ. ඔන්න අර වදන වෙනස් වෙන තැනක්. ලොවෙන් එකෙක් මොනවටද සමත් කියන කියමන.

    ReplyDelete
  4. ඇත්තටම හරි ලස්සනයි...
    සිත්තරී ලියන්න වගේම අදින්නත් දක්ෂයි...

    මමත් හරි කැමතිය චිත්‍රවලට.. ඉස්සර නම් ඇන්දා.. දැන් ඇදෙන්නෙ නැහැනෙ...

    ReplyDelete
    Replies
    1. ආයෙමත් අඳින්න පටන්ගන්න. මමත් මේ කාලෙකින් ඇන්දෙ. ඉතිං ඒ නිසා දුර්වලතා ගොඩයි. ආයෙමත් හදාගන්න වෙනවා

      Delete