තදින් දැනෙනව මට
ඔබේ අවැසිතාවය
කට්ට නැති සාරිපොට
පිටෙන් එල්ලා වැටෙනකොට
අනේ හිටියානම් ඔබ
කට්ට ගහන්න
ඇහිපියන් යට අන්ධකාර අවකාශයක ප්රභාෂ්වරවූ සිතිවිලි සිත්තම,සිත් කරදහියේ කටුගෑ සිතිවිලි අහුරක අනුරාව,පන්හිඳගින් වර්ණිත වූ කළුසුදු යථාර්ථය