Sunday, September 16, 2012

දුරක සිටිනා ඔබට......


සකුණ ගියක 
තණුව වී
සුසුම් ස්වරය එවන්නම්....

හමන පවනක 
සිසිල අත‍රේ
ආද‍රේ සුව එවන්නම්....

ගලන නදියක 
තරංගය තුළ
‍සෙ‍නෙ‍‍හෙ‍ දෝතක් එවන්නම්....

ළගින් නැති ඔබ

දුරින් සිටියත්
ළග ළගම ‍සේ රැ‍දෙන්නම්....



Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. ලස්සනයි :)

    ReplyDelete
  2. හුදකලා ආදරයක් ... ලස්සනයි

    ReplyDelete
  3. පාට තවරන්නට
    ජිවිතයට .........
    අරුත් සොයන්නට
    විඩාබර දෙනතට......
    විදින්නට හිත පුරා
    ආදරෙ .............
    කවදාක
    මා සතු වෙද....................
    හින පුරා මා සෙවු
    එ නෙක පාට.......
    ~~~සචි~~~

    ReplyDelete
    Replies
    1. පාට රැගෙන
      ජීවිතයට
      අරුත රැගෙන
      හදවතට
      වින්දනය ගෙන
      විඩාබර නෙතු අගට
      ඒවි ඈ....
      ළග ළගම..............

      Delete
  4. Replies
    1. :) ස්තුතියි විල්සන් මාමේ.........

      Delete